Part 02....
Msg එක open කරනවද, පාඩම් කරනවද..???
හිත අතරමං වෙන්න ගත්තා...
අයියා දැක්කොත් මහ විනාසයක්...

අහ්...මුලින්ම අයියා ගැන කියන්නම්කෝ....අයියා කියන්නේ මගේ මුලු ලෝකෙම...අයියා තරම් වටින කෙනෙක් තවත් නැහැ ඉතිම්....

කොහොම උනත් ඒ msg එක බලන්නම ඕන...
හොරාට බැලුව කොහොම හරි.. .
Msg 6k....
Oya kawda?
Oygen mata mis ekk tibba...
Plz reply me..
Madam.....
Ko...
...........😂😂😂😂....
මට ඉතින් තනියම හිනා....
මමත් reply පාරක් දැම්මා....

Mm kiwwane mata msg karannepa kiyala...
Oygen mta mis ekk tibbane....

Thamuseta pissuda oi...
Ammoh meyage sara....
Bs....
Aniiii ....
Mkd
Hri ahenam oya mgen samawa ganna...

Ai mama mktda oygen samawa ganne...
Samawa ganna ona oya..

Mata baha..
Hari mama samawa dunna...

Pissekda oi thamuse mm samawa gatte naha...
Hri ptiyo...mm dan kiwwane mm samawa dunna kiyala...

Mona wikarayakda me...
Sudu van ekak awanoo awith ussan yanna...

Ane mama baya wei ...bs
Mama heta ude nagitinakota mata Gm kiyala msg ekak awith tiyenna ona..terunada madam...

Yako..meka puduma wadakne.mama kawru kiyalada hithan inne...
Gn.bs..mm balan innawa msg eka anakam...

මරාලයක් සෙට් උනේ...කව්ද කියල දන්නේ නැති උනත් block කරන්න හිත දුන්නෙත් නැහැ...ඒත් මොකක්දෝ පුරුදු බවක් ඒ කට හඩේ දැනුනා. ..කල්පනා ලෝකේ තනි වෙලා දන්නෙවත් නැතුව නින්ද ගිහින්...
උදේ නැගිට්ටේ.....අද clxuth නැහැ....phone එක දකිද්දිම මතක් වුනේ ඊයේ රෑ ආපු call එක...
ඕහ්....
Gm msg එක දානවද ...?
නැද්ද?....?????????????????

දෙලොවක් අතර මා තනි වුනා....
( phone & study...)