#මැනික❤️❤️❤️ 👨 මම තරම් උබට වේදනා දුන්නු වෙන කවුරුවත් ම නෑ.😥 මම තරම් උබව අඩවපු වෙන කවුරුවත් ම නෑ.😥 මම තරම් උබට බැනපු වෙන කදුරුවත් ම නෑ.😥 මම තරම් උබව ලැජ්ජ කල වෙන කවුරුවත්ම නෑ.😥 මම තරම් උබව රවට්ටපු වෙන කවුරුවක්ම නෑ..😥 මම තරම් උබව මග හැරපු වෙන කවුරුවත්ම නෑ.😥 👩 උබ තරම් මට වෙන කවුරුවක්ම ආදරේ කලේ නෑ.❤️ උබ තරම් මාව සතුටින් තියපු වෙන කවුරුවක්ම නෑ.❤️ උබ තරම් මගේ ගැන් හොයපු වෙන කවුරුවක්ම නෑ.❤️ උබ තරම් මම වෙනුවෙන් වෙහෙසුනු වෙන කවුරුවක්ම නෑ.❤️ උබ තරම් වෙන කවුරුවක්ම මට උදවු කලේ නෑ.❤️ #ඔවු මැනික මම මහ පවු කාරයෙක්. ඒ උබේ ආදරේ අහිමි කර ගත්ත. මම දන්නව උබට මගෙ ගැන වෙයිරක් නෑ, තියෙන්නෙ කල කිරීමක් විතරයි. මහ මුහුද වගේ උබේ ආදරේ දාල නොලැබෙන ආදරක් පස්සෙ දිවුව මන් අද #මළකදක් වගේ. අද මට දැනෙනවා මම එදා උබව දාල ගිය දවසෙ උබට මොන තරම් දුකක් දැනෙන්න ඇතිද කියලා. උබ මොන තරම් අඩන්න ඇද්ද කියලා. උබ නොකා නොබී, නින්දක් නැතිව, අඩ අඩ ඉන්න විදිහ මට මැවිලා පේනවා මගෙ වස්තුවේ. මේ හැම දේම තේරෙද්දි ගොඩක් කල් ගිහින්.දැන් මොනව කලත් වැඩක් නෑ පන. ඔයා ඔයාගෙ ලෝකෙ. මම දාල ගිහින් ඉද්දිත් හොරාට මන් දිහා බලල හිනා වෙච්ච ඔයා අද මගේ පැත්ත බලන්නෙවත් නෑ. වෙනද බස් එකේදි ජනෙල්ලට ඔලුව තියන් ඉන්න ඔයා දැන් පැයේ දෙකේ 4න් එකෙන් කෝල් එකක ඉද්දි, වෙනද මට පේන්න බස් එකේ පිටි පස්සෙන් බහින ඔයා අද බස් එකේ ඉස්සරහයින් බහිද්දි. වෙනදා දුක් මුසු මූනින් ඉදපු ඔයා දැන් සතුටින් ඉද්දි. #මම දන්නවා මැනික දැන් උබටත් කවුරු හරි ඇති කියලා. තරහක් නෑ මැනික මට සතුටුයි උබේ ගැන. මාත් එක්ක විදව විදව හිටපු ඔයාට දැන් සතුටින් ඉන්න පුලුවන් නිසා. උබ ඌත් එක්ක උබ කැමති අර පුන්චි ගෙදර දරු පැටවු තුන් දෙනෙක් හදන් සතුටින් ඉදපන් මැනික. උබේ ජීවිතේට තවත් මම එනනෙ නෑ. මම උබට දීපු දුක් තමයි මැණික දැන් මම විදවන්නෙ. ආදරේ කරන කෙනෙක්ද කවදාවක් දුකක් දෙන්න නරකයි ඒක කවදාවත්ම ගෙවලා නිමකරන්න බැරි පවක් වෙයි. AsHEn AmaRaKon 😅