Wrong number - 1
- Details
- Super User
- wrongnumber
- Hits: 1509
Part 01 Incoming call.....
..... Unknown number....😐
....Time 8.34pm....
Vibrate සද්දෙට තිගැස්සිලා ගියා.....මේ වෙලාවේ කවුද මේ?...'call එක answer කරාම ඒ voice එකට මගේ හදවත ගැස්සුනා...
කව්ද කියලා දන්නේ නැතු උනත් හුරු පුරුදු කට හඩක් වගේ දැනුනේ...
Wrong no👱..-කොහෙන්ද මේ කතා කරන්නේ?
me.🙎.- කටින් ....
👱..- ඔයාගෙන් මට මිස් එකක් තිබ්බා...කව්ද කියනවද?
...-මම කව්ද කියල තමුසෙට වැඩක් නැහැනේ...මම තමුසෙව අදුරන්නේ නැහැ..මට call ගන්න එපා...😡
එහෙම කියලා cut කරල දාලා පාඩම් කරන්න පොත ගන්නකොටම
ආයෙත් vibrate....
💥💥1 new massage....💥💥
මේ මහ රෑ මොන මගුලක්ද අප්පා...මොකාද මේ වද දෙන්නේ මට........
අපි බලමූ මේ කව්ද කියලා....ඊලග කොටසින්...