Wrong Number - 4
- Details
- Super User
- wrongnumber
- Hits: 1397
part 04..
එදා දවසත් එයාගේ msg එක්කම ගෙවිලා ගියා.උදේම නැගිටලා phn එක අතට ගත්තේ වෙලාව බලන්න.ඒත් 1new massage කියල දැක්කම ..අම්මෝ...open කරන්න ඉවසිල්ලක් නැහැ..
Gm madam...
දෙයියනේ අද මට clz.තව පොඩ්ඩෙන් ඒකත් අමතක වෙනවා.
Gm ..mm ada class ynawa..
....( Msg send...)
ඒත් ඇයි මම cls යන එක මම එයාට කියන්නේ..අනේ මට පිස්සුද. දැන් ඉතින් යවල ඉවරයිනේ.
එතකොටම රිප්ලයි ආවා.
Hari patiyo parissamin ready wela yanakota mata kiyala yanna..
මොකක් ..මූ කව්ද කියලවත් මම දන්නෙත් නැහැ ..මොකටද මම මෙයාට හැම දේම කියන්නේ.
දඩි බිඩියේ සූදානම් උනේ පරක්කු උනු නිසා.බස් එක අල්ල ගන්න දුවන්නත් එපාය.කොහොම හරි බස් එකත් අල්ල ගත්තා.
අයියෝ ඒ අස්සේ පෝන් එකත් රින්ග් වෙන්න ගත්තා.
Hello...
Ah madam.mata msg ekak damme nahane.
Aiyo mata parakku wela mama duwala awa.
Aththda.ahenam ekatat samawa ganna wei.
Thamuseta pissuda.mokatada mama gana ochchra hoyanne.
Adaretane patiyo..
Mona kehelmal adraykda oi..me dakalawath nathuwa.
Hari hari tharaha ganna epa..parissmin yanko..bahapu gaman mata call ekak ganna ona harida.
Mata baha..aiyath math ekka clz yanawa..
Aiyata horata ganna ithin..ahenm parissmata yanna ptiyo..bs..
මේ මනුස්සයා කව්ද.ඇයි මම ගැන මෙච්චර හොයන්නේ.අනේ අප්පා.මට පිස්සු හැදිලා තමයි නතර වෙන්නේ.
ඔහ්...clz ගිහින් ගෙදර ආවේ මැරිලා වගේ.wash දාගෙන ඇදට පැන්නේ ටිකක් නිදා ගන්න හිතල..
හරිනේ...ඔන්න call එක එනවා .
අයියෝ...මට නිදා ගන්න ඕන.
.
Hello...ai ane mata hama thissema call ganne pissuda oyata.
Oya cls gihin gedra awa kiyala ai mata kiwe ntte.
Mama mokatada oyt kiyanne.
Mata kiyanna oni oya.
Mata pissu naha.
Ptiyooo..
Mkda ane mama me nida ganna haduwe.
Hari oya nida ganna.eth ada kaageda cls giye kiyala nida ganna.
E mktda?
Kiyanna ptiyooo...plzzz.. eka kiyala oya nida ganna...
Mama giye chemistry class .mktda ahanne oya.
Hari ptiyo oya nida gannko aharunu gaman mata msg ekak daanna.bs
දෙයියනේ .දැන් ඉතින් මට නින්ද යයිද .😕😕😕
මෙයා කව්ද අප්පා...
තාමත් දන්නෙත් නැහැ.
හරියන්නේ නැහැ.කෝල් එකක් අරන් අහන්න ඕන විස්තර.