Wrong Number - 5
- Details
- Super User
- wrongnumber
- Hits: 1469
Part 05.
හිතට මොකක්දෝ අමුත්තක් දැනෙනවා. .නිකන් හිතම ඇවිස්සිලා වගේ..හරියට කඩි ගුලකට ගලක් ගැහුව වගේ.ජීවිතේ අතරමං වෙලා වගේ..
උදේම නැගුටල පොත අතට ගත්තා...exam එකට මාස 2ක් වත් නැහැ.අනික මගේ 2nd shy එක.science වලින් මම කරන්නේ.පාඩම් කරන්න ගොඩ ගැහිලා.ඔලුව විකාරයී.හිතට නිදහසක් එන්න කියල phone එකත් අරන් එලියට ගියා.
ගස් කොලන් හෙලවෙනවා.එත් ඒ වගෙන් සුවදක් දැනුනේ නැහැ.හරියට මගේ හිත වගේ.කිසිම තේරුමක් නැතුව කලබල වෙලා.
කල්පනා ලෝකේ අතරමං උනා..
අතරමං උනා විතරයි.පාර පෙන්නන්න ඔන්න එනවා call එක.
Hello madam gm ptiyo.
Gm.
Nagitila godak welada.mata kiwwewath naha neda.
Dan tikk wela.me oyge nama mokakda.
Eta kalin oyage nama kiyannko.
Mama ayesha.
Oh...lassana namak.mage nama saranga.
Oya koheda?
Mama weerakatiye.oya?
Mathara.
Oh.kaawada oya.
Oyage thatta monawadha karanne?
Aya karana job eka kiwwoth oya baya wenawa.math ekka katha karana ekakuth naha.
Ai a mokdda job eka.policeyeda.
Naha..
Ahenam ..mantree kenekda.
Eth naha.
Ahenm mkdda ane.
Kiyanna baha ptiyo.
Ai kiyanna bari.
Hari kiyannam..habai math ekka katha nokara inna baa.
Hari kiyannko.
Aya farmer kenek.
😂.ithim ekata mama baya wenne mktda.
😂 😂 😂 😂 nikan ptiyo.
Oya monawda karanne.
Mama A/l karanawa.
Monawagenda.
Maths..mama 96.oya?
Mama bio karanne.97
Ah nangi babekda ethakota.ohhhh
Oyata mage no eka kawda dunne kiyannko plzzz...
Mata deiyo dunne kelle .
Oygen eka ahala wadak naha.oya ithin padam karanne nadda.
Padam karanawa.oyath ekka.
Hari ahenam padam karamu.
Padam karala ewara unu gaman mata msg ekak daanawada.
Hari daannam.
ඒ කටහඩ මාව පිස්සියක් කරනවා..මට දැනුනේ ගොඩක් කල් ඉදලා අපි දෙන්නා අදුරනවා වගේ ..පිස්සු...පිස්සූ...පිස්සූ........
දවස් 5ක් විතර ඒ විදියටම ගෙවිලා ගියා.මට දැන් එයාට කතා නොකර ඉන්න බැරි වෙලා.ඒත් තාම ආදරයක් ප්රකාශ උනේ නැහැ..
මේක අප්රකාශිත ආදරයක් වෙයිද කියලත් හිතෙනවා ....