👩👩👩👩"හරි හරි මැණික තරහා ගන්න එපා."

මිහිනි කීවා.

😎😎😎😎"පරිස්සමෙන් බලන් යනවා නංගි.😫"

සදසීට සර්පයෙකු පෑගෙන්නට යනවා දැක්ක සදේශ් සදසිව ඇදලා අරගෙන පපුවට තුරුල් කරගත්තා.
ඒ රළු පපුවේ මහමෙරක් තරම් ආදරේ දැනුණ සදසීත් ඔහුගේ පපුවට තුරුල් වුනේ ඔහුගේ ආදරේ විදින්නට හිතන්.

මෙතුම් මිහිනි එය දැක මුහුණෙන් මුහුණ බලාගත්තා..

👼👼👼👼"🙉🙊🙈 අම්මෝහ්..මාර romantic සීන් එක ඈ..😍😍😍"

මෙතුම් කියනකොට තමයි දෙන්නටම මතක් වුනේ දෙන්නට දෙන්නව බදන් ඉන්නවා කියලා..😂😂😂

සදසී ඔහුගේ තුරුලෙන් ඈත් වී ලැජ්ජාවෙන් බිම බලා ගත්තා..
සදේශ් ද කිසිවක් කියාගත නොහැකී වූ නීසා ඔළුව කසමින් උඩ බැලුවා.

👩👩👩👩"නියම කපල් එක අහ්...😍😍😍"

👼👼👼👼"කවද්ද දැන් අපිට පාටි දෙන්නේ😋😋"

🧚🧚🧚🧚"ඒ මොකටද මෙතුම් අයියේ..🙄"

👩👩👩👩"🙈ඇයි දෙන්නගේ love එක අපි දැක්කා..😁😁දැන් ඉතිම් පාටි ඕනේ පුතේ..හරිද😁"

🧚🧚🧚🧚"මල විකාර..🙄🙉🙊🙈"

ඇය ලැජ්ජවෙන් කීවා.

😎😎😎😎"ඒක නම් ඇත්ත නංගී..මුන්ගේ මල විකාර.😏"

කවදාවත් දැනුණ නැති පිරිමි පපුවක ආදරය ඇයට සදේශ්ගෙන් දැණුනා.
තාත්තාට පස්සේ මෙහෙම ආදරයක් විදපු පලවෙනි වතාව නේද කියලා ඇයට සිතුනා.
ඇය සදේශ් ගේ පපුවට තුරුළු වෙලා හිටපු ඒ විනාඩියේ වුනත් දැනුන ඒ හැගීම,ඒ ආදරේ, සිතුවම් පටලයක් සේ ඇගේ සිත තුල ගලා යන්නට ගත්තා..

කතාවෙන්ම ඔවුන් දිය ඇල්ල ලගට ආවා.

එතන තිබූ ලස්සන ගල් පොත්තක් උඩ දෙන්නම ඉද ගත්තා.
ඔවුන් දෙදෙනා අතර දුර වියතක් තරම් වත් නෑ..ගෑවී නොගෑවී සේ ඉදගත්තේ දෙදෙනාගේම හිත් තුලා දෙදෙනා ගැනම ආදරයක් තිබුන නිසා.
මෙතුම් හා මිහිනි ඔවුන් දෙදෙනාගෙන් ඈතට ගියේ දෙන්නට තනියම ඉන්න දෙන්න හිතාන.

🧚🧚🧚🧚" බලන්නකෝ අයියේ..වතුර වැටෙන ලස්සන.😍"

😎😎😎😎"ඒක තමයි මැණික.😍"

හිත තිබුන ඒ ආදරේ සදසිට ඔහුගේ වචන වලින් දැන්නෙන්න ගත්තා.
ඒ වචන හරිම ආදරණීයයි..
ගල් පොත්ත මත තියන් හිටපු සදසීගේ අත උඩින් හෙමිට සදේශ් ඔහුගේ අත යැවුවා.
සදසී ඒ දෙස බලා හිද ඔහුගේ අත තදින් මිරිකගත්තේ ඔහු ගැන ලොකූ ආදරයක් හිතට දැනුන නිසා.

😎😎😎😎"මැණික..මට දෙයක් කියන්න තියෙනවා.😍"

🧚🧚🧚🧚"ඔව් කියන්න අයියේ මොකක්ද ම්ම් 😍"

😎😎😎😎" මැණික මන් ඔයාට ආදරෙයී..❤ ගොඩක් රත්තරං ...මට ඔයාට ආදරේ හිතුනේ ඔයා මුලින් දැක්ක දවසේ..
කොහොම වුනත් මගේ මැණික මට දැන් ඔයා නැතුව බෑ.😘😘ආදරෙයි මන් මගේ මැණිකට ගොඩාක්.."

කියමින් ඔහු ඇගේ අත තදින් අල්ලගත්තා.

🧚🧚🧚🧚"අනේ අයියේ..😍"

සදිසි සදේශ් ව බදාගෙන අඩන්න ගත්තා.

😎😎😎😎"අනේ ඇයි මැණික මේ අඩන්නේ...අනේ රත්තරං..මන් ආස නෑ ඔයාගේ කදුළු දකින්න..ඒවා දකිනකොට මට මාර වේදනයි..රත්තරනේ අඩන්නෙ නැතිව ඉන්නකෝ.😥"

සදසිගේ ඇස් වලින් වැටෙන කදුලු බිංදු සදේශ් පිහ දැම්මේ පුදුම ආදරයකින්.
ඇත්තටම ඒ වගේ ආදරයක් ලබන්න සදසී ගොඩාක් පිං කරලා.
ඒ වගේම තමයි..සදසී වගේ ලස්සන , කටකාර , අහිංසක කෙල්ලෙක්ගේ ආදරය ලබන්න තරම් සදේශ් වසනාවන්ත වුණා.

🧚🧚🧚🧚"අනේ මගේ අයියටත් මං ගොඩාක් ආදරෙයි රත්තරං...ගොඩාක්...😘"

සදසී ඔහුට තුරුළු වුණා..

සදේශ් ගේ උණුසුම් හාදුවක් සදසීගේ නලල මත තියන්න සදේශ් අමතක කලේ නෑ..🙉🙊🙈
සදසිද ඇගේ ප්‍රථම හාදුව සදේශ් ගේ නලල මත තිබ්බා.


ඉදගෙන හිටපු තැනින් නැගිටපු සදේශ්

😎😎😎😎" සදසී.....මං මගේ මැණිකට ගොඩාක් ආදරෙයි....I Love You සදසී...😍😍😍"

ඔහු හයියෙන් ගෑ ගැහුවා..
ඒ සද්දේ දෝංකාරය මුළු ඇල්ල පුරාම රැවු දුන්නා..
😍😍😍😍😍😍❤❤❤❤❤😘😘😘😘


--------------නිමි-------------------------------------
කතාව ලියන මං 🧚🧚🧚🧚🧚🧚 #හංසි.😍😍😍😍😍😍


අහ් යාළුවනේ මොකක්ද කල්පනා කරන්නේ..🤔🤔

අර සදසිට msg කලේ කවුද කියලා නේද???
අයියෝ 🤦 මන් දැන්නෙත් නෑ අනේ..🙉🙊🙈
කවුරු වුණත් මෙතුම් නම් නෙවෙයි හොදේ..
හරි හරි ඒ සදේශ් call එක ගද්දි line busy වුනේ එයා ඇතටම office call එකක තමා හිටියේ.
Msg කලේ කවුද කියලා හොයාගෙන මංම ඔයාලට කියන්නම්කෝ hikzzzzz
ඔන්න අදින් කතාව ඉවරයි ...