👼👼👼👼"ඔව් බන් මන් 4 වෙද්දි එන්නම්"

😎😎😎😎"හරි හරි බන්..එහෙනම් පරිස්සමෙන් හිටහන්..මන් තියන්නම් බුදු සරණයි ..😌"

ඇමතුම අවසන් කලා.

පසුදා පාන්දර 4 වෙනකොට මෙතුම් සදේශ් ගේ ගෙදරට ආවා..

😎😎😎😎"ගුඩ් මෝනිං මචං.😊"

👼👼👼👼"ගුඩ් මෝනිං බං..බලපන්කෝ සීතල.😬"

😎😎😎😎"ඔව් ඒක තමයි බන් මේ කාලෙට කොහොමත් සීතලයිනේ..බයික් එක ඇතුලට දාලා වරෙන් උණුවෙන් තේ එකක් බොමු.😊"

👼👼👼👼"හරි මචං."

දෙදෙනාම කිරි එකක් බී ගමන යන්න පිටත් වුණා.
සදසී ගේ ගෙදර ලගට ගිය මොවුන් දෙදෙනා හෝන් එක ගැහුවේ ඔවුන් ආ බව සදසිට අගවන්න්න හිතාගෙන.

🧚🧚🧚🧚"අම්මෙ..තාත්තේ...මන් යනවා.."

ඇය දෙන්නටම වැදලා ගමන් බෑග් එකත් අරගෙන එලියට බැස්සෙ දුන්හිද ඇල්ල බල්න්න යන්න හිතාන.

👩‍💼👩‍💼👩‍💼👩‍💼" පරිස්සමෙන් ගිහින් එන්න පුතා😊"

සදසිගේ අම්මා කීවා.
සදසී car එක ලගට ගියා.

😎😎😎😎"නගින්න පොඩ් මිස්.😍"

සදේශ් කීවා.

🧚🧚🧚🧚"රතු car කාරය..හරි අපි යමු."

මිහිනිව ගන්න හිතාගෙන ඔවුන් තිදෙනා මිහිනිලාගේ ගෙදර ගියා.මිහිනිත් දාගෙනම දුන්හිද ඇල්ල බලන්න පිටත් වුන ඔවුන් පැය 3ක් යනකොට බදුල්ලට 5km පමණ ඈතින් තිබූ දුන්හිද ඇල්ලට කිට්ටු කලා.

😎😎😎😎"සදසී මැණික..😁"

🧚🧚🧚🧚"ඕ කියන්න සදේශ් අයියේ..🤔"

😎😎😎😎"අදත් අර ඔයාට සත්‍ය ප්‍රේම බෘංගරාජයා call කරාවි නේද?"

🧚🧚🧚🧚"මොකක්...🙄..අනේ මේ ඔයත් මගෙන් අහගන්නෙ නැතුව ඉන්නවා හරිද?..
මල විකාර.😏"

මිහිනිට එක පාරටම හිනා ගියා.

😂😂😂

🧚🧚🧚🧚"දැන් මොක්ද ඔයා හිනා වෙන්නෙ.🙄"

සදේශ් ද මිහිනි සමග සිනාසුනා.

👼👼👼👼"මොකක්ද සදේශ් ඒ කතාව..අපේ සදසී නංගිට දැන් එහෙම අයත් ඉන්නවද.🤪🧐"

මෙතුම් ඇහුවා..

😎😎😎😎"ඔව් මෙතුවා..මෙයාට දැන් msg , call හෝ ගාලා ...මැණික මන් ඔයාට ආදරෙයි..මට ඔයා නැතුව බෑ..බලන්නෝන ඒ love එක."

සදේශ් , මෙතුම් , මිහිනි තිදෙනම හයියෙන් සිනාසුනා ..

🧚🧚🧚🧚"😡😠 දැන් තුන් දෙනාම මටදහිනා වෙන්නෙ.ආ..හිනා වෙනවකෝ හිනා වෙනවකෝ..මන් යනවා ගෙදර.නවත්තන්න car එක.😕😕"

ඇය එහෙම කියනකොට සදේශ් car එක නතර කලා.

😎😎😎😎"ඔන්න නංගී එහෙනම් ඔයා යන්න.😁"

🧚🧚🧚🧚"යන්න නෙවෙ ගිහින් දානවා..🙄"

😎😎😎😎"ඒ මොකටද???🙄දැන් ඔයා කීවේ යනවා කියලා..ඔන්න බැහැලා යන්න.😁"

🧚🧚🧚🧚"අනේ මේ මාව එක්ක ආවනම් ගිහින් දානවා..මගෙන් ගුටි කන්නෙ නැතුව.😬😬😬"

😎😎😎😎"එහෙම බෑනේ මැණික..😘"

🧚🧚🧚🧚"බැරි වෙන්න විදිහක් නෑනේ.ඒක ආව නම් මාව ගිහින් දාන්නත් පුලුවන් වෙන්නොන.🙄"

😎😎😎😎"😍 බෑනේ මැණික මන් ඔයා එක්ක ආවේ දුන්හිද බලන්නනේ..ඉතිම් මන් ඔයාට ඒක පෙන්නලාමයි එක්ක යන්නෙ.😘😘😘"

🧚🧚🧚🧚"අනේ යනවා...දෙන්නේ පයින් උඩින් යන්න..😏
මන් තරහයි තුන් දෙනා එක්කම..මට හිනා වෙලා..😒"

😎😎😎😎"ආදරේටනේ සුදු බෝලේ..😍"

🧚🧚🧚🧚"අනේ සදේශ් අයියේ ..මන් ඉතිම් කියන්නෙ නෑ...වෙලාවට drive කරන ගමන් ඉදියේ..නැත්ටම් බෙල්ල හිල් කරලා ලේ බොනවා.😠😡"

😎😎😎😎"අම්....බෝ..ඩ්‍රැකිවුලාගේ දුවක්ද?"

🧚🧚🧚🧚"😏 ඔව් ඇයි මොකද???🙄"

😎😎😎😎"ඇල්ලෙන් පල්ලට තල්ලු කරයිද දන්නෙ නෑ නේද මෙතුවා😂"

🧚🧚🧚🧚"😏 අනේ මේ.."

😎😎😎😎" හරි හරී ඉතිම්..කටුස්සි..😍"

🧚🧚🧚🧚"🙄විකාර."

👼👼👼👼"තරහා වෙලා වගේ..😁"

😎😎😎😎ඒකන් බලපන්කෝ මෙතුවා.😂"

🧚🧚🧚🧚"😒😕😏 ඔව් ඔව්.."

කතාවෙන් ඔවු දුන්හිද ඇල්ල තියෙන තැනට ආවා.
හතර දෙනාම car එකෙන් බැස්සෙ ඇල්ල බලන්න යන්න.

🧚🧚🧚🧚"බඩගිනි අනේ..😁"

😎😎😎😎"ඒනම් අපි කාලා යමු..😊"

🧚🧚🧚🧚"ම්ම්ම් ඒනම් මන් ගෙනාපු කෑම එක කමුද ම්ම්ම්..😁"

හතර දෙනාම කෑම එකක් කාලා ටික දුරක් ඇවිද ගියේ දුන්හිද ඇල්ල දෙසටයි.

🧚🧚🧚🧚"අනේ අත දෙන්නකෝ..."

ටිකක් උස ගලකින් ගොඩ වෙන්න බැරිව සිටි සදසී සදේශ් ට කිවා.

😎😎😎😎"😁තාම කෙල්ලෙක් අතිං අල්ලලා නෑ..ලැජ්ජයි වගේ අනේ..🤭"

🧚🧚🧚🧚"ආ ඇත්තද අනේ අයියේ මේ මගෙන් මොකුත් අහගන්න එපා..😬"

👩👩👩👩"මොකද බන් උඹලා දෙන්න හැමවෙලේම නයයි පොළගයි වගේ එල්ලෙන්නෙ..😬"

සදේශ් සදසිව අවුස්සගන්න හරිම ආසයි..
කෙල්ලට තරහා ගියාම කියවනවා අහන්න සදේශ් හුගක් කැමති.

🧚🧚🧚🧚"මෙයාට මාව තරහා ගස්සනවට වඩා වෙන වැඩක් නෑනෙ ඉතිම්.😏"

😎😎😎😎"ආදරේටනේ මැණික.😍"

සදසීගේ ඇගේ සියුම් හිරිවැටීමක් හිස සිට දෙපතුල් දක්කවා ගියා.
සදේශ් එය කිවේ අමුතුම විදිහකට..

"යකෝ මොකක්ද මන් මේ කිවුවේ..මෝඩයා...විහිලුවෙන් කියන්න ගියපු එක නේද මේ serious ම කියවුනේ."
සදේශ් සිතුවා.

🧚🧚🧚🧚"අනේ මේ..මාව මෙතනින් උඩට ගන්නවා..😕"

සදේශ් ට කීවා.

සදේශ් ඇයට අත දී උඩට ගත්තා.

😎😎😎😎"හරිද කටුස්සි දැන්.😍"

🧚🧚🧚🧚"ඔව් ඔව්..යන්.😏"

😎😎😎😎"මැට්ටී.....😍"

🧚🧚🧚🧚"😏.මන්ද මැට්ටී..ආ.."

😎😎😎😎" නැතුව වෙන කවුද ඔයා තමා🤭"

👩👩👩👩"යකෝ මුන් දෙන්නගේ love එක😂"

🧚🧚🧚🧚"මොකක්🙄..අනේ පලයන් බන් යන්න."

👩👩👩👩"හරි හරි මැණික..තරහා ගන්න එපා.."

මිහිනි කීවා.