😎😎😎😎"අම්මෝ නංගී..😍"

🧚🧚🧚🧚" මොකද මෝඩයෝ...මන් තියනෝ..බුදු සරණයි ..පරිස්සමෙන් ඉන්න."

😎😎😎😎"හරි කටුස්සි..බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ...😍"

සදසී මිහිනිට call එකක් ගත්තේ හෙට ගමන ගැන කියන්න.

🧚🧚🧚🧚"හෙලෝ මහිනි.."

👩👩👩👩"අහ් කෙල්ලේ...කියන්න☺️ "

🧚🧚🧚🧚"මොකද කරන්නේ ඉතිම් ආ.."

👩👩👩👩"මොකුත් නෑ සදා...ඉතිම් ඉතිම්.."

🧚🧚🧚🧚"මිහිනි සදේශ් අයියා ඒම හෙට one day trip එකක් යනවලු..අපි දෙන්නටත් එන්න කිවුවා..හෙට යමු නේද??☺️"

👩👩👩👩"අම්මට සිරි එදා ගින්දරයි 🔥 පුලුනුයි වගේ හිටපු මුන් දෙනමද මේ..🤣"

🧚🧚🧚🧚"එහෙම තමයි ඉතිං...😏"

👩👩👩👩"හරි හරි ඉතිම්..ඒකත් ජයසිරි මංගලම් කීවලු..හා හා යමුකෝ..මේ ඒක නෙවේ අර උඹට msg කරපු කෙනා හොයාගත්තද ම්ම්ම්."

🧚🧚🧚🧚"අනේ නෑ මිහිනි..ඇහුවට කියන්නෙ නෑ..සදේශ් අයියත් call කරලා.ඒත් කියන්නෙ නෑ අනේ..මල විකාර අනේ මට නම් හොද දෙකක් කියන්න හිතිලා ඉන්නෙ..😕😕"

👩👩👩👩"අනේ මන්දා බන් ඒක තමයි..මාත් උඹ කිවුව number එකට msg එකක් දැම්මා..reply කරන්නෙ නෑ බන්😕.."

🧚🧚🧚🧚"ම්ම්ම්ම් බලමුකො..බලමුකෝ..සදේශ් අයියා හොයලා දේවි.."

👩👩👩👩"අනේ උඹේ සදේශ් .😁😁😁"

🧚🧚🧚🧚"ඇයි ඉතිම්..😍අනේ යන්න ...මේ මේ හෙට එනවනේ ඒනම්.😁"

👩👩👩👩"ම්ම්ම් එන්නම් එන්නම් මැට්ටි.😍"

🧚🧚🧚🧚"ම්ම්ම් ඒනම් රෑට msg එකක් දාන්නම්කෝ..ම්ම්..බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ...😘"

👩👩👩👩"හරි මැට්ටී..බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ..😘"

📨 nangi mokada karanne mmm

සදසී මිහිනිට කතා කරලා 4න් කට් කරද්දිම msg එකක් ආවා.

✉️ ai ahnne.🙄

📨 nangi man oyata adarei.☺️

✉️ mokak..🙄

📨 ou nanngi..mata oya nathuwa inna ba.😒

✉️ me mona wikarayakda me.🙄

📨 oya godak lassanai manika.magee manikata magee lagata enna barida😍

✉️ 😕 ane me mona wikarayakda meeee.🙄 thamuse kauda kiyanawa...mata eka ekaa ekka hurathal wenna welaawak naa...mulin thamuse kauda kiyalaa innawaa.😡

📨 ai nangi ehema kiyanne.mata puluwan oyawa lassanata bala ganna.😍

✉️ ane mee magula.bye😡

ඇය number එක block කරලා දැම්මා.

📞📞📞📞📞📞

🧚🧚🧚🧚" හෙලෝ සදේශ් අයියේ ඔයා වෙලාවට ගත්තේ මන් මේ ඔයාට call එකක් ගන්න කියලා ගියේ.😕"

😎😎😎😎" ඇයි නංගෝ..මොකෝ අවුල..ඇයි හෙට එන්නෙවත් නැද්ද ම්ම්ම්ම්.😒"

🧚🧚🧚🧚" නෑ අයියේ අර මනුස්සයා🙄 ..msg කලා මන් ඔයාට ඒ ටික ෆෝවඩ් කරන්නම්කෝ."

😎😎😎😎"ම්ම්ම් හා නංගී..මේ ඔය number එක block කරන්න දැම්ම.😕"

🧚🧚🧚🧚"ඔව් අයියේ block කරා.😕"

😎😎😎😎"ඒනම් අවුලක් නෑ නංගී...මන් හොයාගන්නම්කෝ...😕"

🧚🧚🧚🧚"ම්ම්ම්ම් අයියේ.😒"

😎😎😎😎"හරි මැණික...ඒනම් හෙට උදේම මන් එනවා ඔයාව ගන්න..
4.30 වෙද්දි ලේස්ති වෙලා ඉන්න ම්ම්ම්ම්.."

🧚🧚🧚🧚"හා අයියේ..මිහිනිව ගන්නත් යන්නෝනනේ..☺️"

😎😎😎😎"හරි ඔයාව දාගෙන එයාව ගන්න යමු ☺️"

🧚🧚🧚🧚"හරි අයියේ...😍"

😎😎😎😎"හරි නංගෝ....ඒනම් බුදු සරණයි ..පරිස්සමෙන් ඉන්න කටුස්සි ...😍"

🧚🧚🧚🧚" අනේ යනවා යන්න දුෂ්ඨයා...😏..හරි හරී බුදු සරණයි ..පරිස්සමෙන් ඉන්න ..😍😍"

සදසී 4න් එක පසෙකින් තිබ්බෙ හෙට ගමනට බඩු ලේස්ති කරගන්න.

📞📞📞📞📞📞📞📞
ආයෙත් call එකක්..අදුරන්නෙ නැති number එකක් නිසා ඇය call එක answer කලේ ටිකක් වෙලා ගිහිම්.

🧚🧚🧚🧚"හෙලෝ කවුද මේ....🤔"

👻 "ඔයා මාව block කරා නේද??"

🧚🧚🧚🧚"අහ් තමුන්ද???අනේ හලෝ මේ තමුසෙට තමුසෙ කවුද කියලා කියන්න බැරි නම් ආය call කරන්න msg කරන්න එප😏😕"

👻 "අම්මෝ නංගි ලොකු සීන් නේද?මෙ මේ එච්චර ලොකු සීන් දාන්න එපා හරිද..මන් ආදරෙයිනේ මගේ මැණිකට."

ඇය ඔහු සමග call කර කර සිටියදී සදේශ් මතුම්ට call එකක් ගත්තේ හෙට ගමන් ගැන කතා කරන්න හිතාගෙන..
ඒත් ඔහුගේ 4න් එකේ line busy.

"මූ මේ වෙලාවේ කා එක්කද මල් කඩන්නෙ" සදේශ් සිතුවා..

🧚🧚🧚🧚"අනේ හලෝ මේ මන් තියනවා තමුසෙ එක්ක කතා කර කර ඉන්න වෙලාවක් නෑ මට.😡"

ඇය 4න් එක කට් කර බඩූ ලේස්ති කරන්න ගියා.

📞📞📞📞📞

👼👼👼👼"හේලෝ සදේශයා ඇයි බං call එකක් ගත්තේ..🤔"

😎😎😎😎"කා එක්කද බන් මල් කැඩුවේ.🙄උඹට කෑල්ලක්වත් set වුනාද..ආ.හරි හරි ඔහොම පලයන්කෝ...😁"

👼👼👼👼"🙄 පිස්සුද බන්...මන් මේ office එකේ call එකක හිටියේ..ඇයි බන් කොයපන්.😕"

😎😎😎😎"නෑ නෑ බන් හෙට උඹ හෙට උදේම අපේ ගෙදරට එනවනේ."

👼👼👼👼"ඔව් බන් මන් 4 වෙද්දි එන්නම්."