තරු හැන්දෑව - 5
- Details
- Super User
- Tharuhandawa
- Hits: 439
"කියපන් මෙතුවා
"
"මොකද බන් කරන්නෙ.මන් දැන් බන් කන්න ආවේ..මේ හෙට නිවාඩු නේද මචං.
"
"ඔව්...යමන්ද හෙට කොහෙ හරි.
"
"ම්ම්ම් යමන් යමන් අවුරුදු ගානකින් උඹ එක්ක ඇවිදින්න බැරි වුනා."
"එහෙනම් හෙට set වෙමුකො මචං.මන් යන්න place එකක් හොයලා උඹට හවසට call එකක් දෙන්නම්.
"ම්ම්ම් හරි මචං..උඹ කාලද දැන්.මන් කාලා එන්නම්කො.
"
"ම්ම්ම් හරි මචෝ.පරිස්සමෙන් හිටපං."
" උඹත් මචං."
සදේශ් ඇදුමක් දාගෙන් ලේස්ති වුනේ සදසීලාගේ ගෙදර යන්න.
නිල් ඩෙමිමට කළු පාට ටී එකක් ඇන්දම කොල්ලා මාර හැන්(ඩ්)සම්."සර්.."
සදසිලාගෙ නිවසට ආපු සදේශ් උස් හඩින් කතා කලා."ඉන්න තාත්තේ.මන් බලන්නම්."
ඇය දොර ලගට ගොස් හිටගත්තේ පැමිණ සිටින්නෙ කවුද කියලා බලන්න."අහ් සදේශ් අයියේ එන්න."
දොර ලග හිටගෙන ඉන්න සදේශ් දුටු සදසී කීවා."සර් මට එන්න කිවුවේ."
"අහ් ඔව් සදේශ් අපේ අළුත් project එක ගැන කතා කරන්න එන්න කිවුවේ.පුතා සදේශ් ට බොන්න මොනා හරි අරන් එන්න."
සදසී කිස්සියට ගියේ බොන්න මොනා හරි හදන් එන්න."අම්මේ...සදේශ් අයියා ආවා.බොන්න මොනාද හදන්නෙ
."
" ෆ්‍රිජ් එකේ sunquick එකක් ඇති.ඒක හදන්න පුතා.
"අහ් හා අම්මේ..
"
ඇය ෆ්‍රිජ් එකෙ තිබුණ sunquick බෝතලේ හදාන අරගෙන ගියා."ඔන්න තාත්තේ බීම්..සදේශ් අයියේ ම්ම් බොන්න."
සදසී බීම වීදුරුවක් සදේශ් ට දුන්න."thank you නංගි.
"
"
thank you කියලා හරි යන්නෙ නෑ.කෝ කන්න මොනාද ගෙනාවෙ ම්ම්ම්ම්ම්
."
සදසි ඇහුවා."ඒ ළමයා මොනා ගේන්නද පුතා.සදේශ් ආවේ මගේ office එකේ වැඩකට.
"
"ඒවා මන් දන්නෙ නෑ තාත්තා..එයා ආවේ මගේ ගෙදරට..ගෙදරට එනකොට මොකුත් කන්න අරන් එන්න දන්නෙ නැද්ද ම්ම්ම්..
"
"අපේ ළමයට පිස්සු..සදේශ් ඔයා ඕවා ගණන් ගන්න එපා.
"එහෙම පුලුවන් ද තාත්තා.
.අනික ඔයා ඔයා දැනගන්නෝන සදේශ් අයියේ..ඔයා දන්නෙ නැද්ද අහ් කන්න මොකුත් අරම් එන්න.
කතා කරන්න එපා මාත් එක්ක.මන් තරහයි.
"
ඇය සදේශ් ට ගස්සා එතනින් යන්න ගියේ ඔහුට නොපෙනෙන්න සිනාසෙමින්."අයියෝ නංගි..හරි හරි.මන් මොනා හරි අරගෙන එන්නම්.
"
ඔහු ඇයට ඇසෙන්නට කීවා."මට එපා.ඔහේම තියාන කනවා.
"
කියපු ඇය උඩුමහලේ ඇති ඇගේ කාමරයට දිව ගියා."සදේශ් ගණන් ගන්න එපා අපේ එක්කෙනා ඔහොම තමා.
"
"දන්නවා සර්.සර් වගේම නංගිත් හරිම හොදයි.
"
සදේශ් කීවා.
Office එකේ project එක ගැන කතා කර අවසානයේ සදේශ් යන්නට සූදානම් වුණා."එහෙනම් සර් මන් යන්නම්.
"
"ඉන්න දවල් කෑමත් අරගෙනම යමු."
"අනේ ඕන නෑ සර්.අම්මත් දැන් උයලා ඇති."
අපෝ මෙයාගේ ලොකුකම්..මේ පණ්ඩිත නොවී කෑම ටිකක් කාලා යනවා
."
"මන් වෙන දවසක් එන්නම්කෝ කාලා යන්න.
"
සදසී දෙස බලා දිව දික් කරන ගමන් කීව."
අනේ ඕන නෑ..යන්න යන්න..ආය මෙහේ එනවා එහෙම නෙවෙ...පණ්ඩිත මිනිස්සු
"
"අනේ දුව එහෙම කතා කරන්න එපා.සදේශ් ට වැඩත් ඇතිනේ.සදේශ් ඔයා මේ කෙල්ල කියන ඒවා ගණන් ගන්න එපා.
"
"මන් මේ ඇත්තටම කියන්නෙ.ඔයා ආය එන්න ඕන නෑ අපේ ගෙදර කන්න.දැන් යනවා නම් යන්න.ආය මෙහේ එන්න බෑ හැබැයි
"
"අම්මෝ හා හා එහෙනම් කෑම ටිකක් කාලම යන්නම්කෝ.
"
සදසිගේ වදෙන් බේරෙන්න බැරි බව දන්න සදේශ් දවක් කෑමත් අරගෙනම ගෙදර යන්න තීරණය කලා.
හතර දෙනාම එකට දවල් ආහාරය ගත්තා."මේ සදේශ් අයියේ ලැජ්ජා වෙන්න එපා කන්න හරිද බඩ පිරෙන්න.
"
"
හාකෝ."
ඔහු ඇයට විහිළුවට මෙන් රැවුවා."බලන්නකෝ තාත්තේ ඔයාගේ CEO ගේ දුෂ්ඨකම.
"
"අනේහ් පුතේ ඔය ළමයා එක්ක රණ්ඩු වෙන එක නවත්තන්න.
"
කතාවෙන් කතාවෙන්ම දවල් කෑම අරගත් ඔවුන් අයිස්ක්‍රීම්ද කා කෑම මේසෙන් නැගිටලා ගියා.
සදේශ් හා සදසී මිදුලට ගියා."පෙරේතී..අර ගස් ටික නම් ලස්සනයි ...
"
"එහෙමද..
..ඒ මන් හදපුවා."
"බොන්සායි නේද?අපේ ගෙදරත් මන් සල්ලි වලට ගෙනාපු ගස් දෙක තුනක් තියෙනවා.ඔයා මේවා හදනවද?
"
"ම්ම්ම් ඔව්.අර බලන්න අරක මේ ලගදි හැදුවේ ඇපල් ගහක්."
"ම්ම්ම්ම්හ්..ලස්සනයි.
කෙල්ල නිකම් මැට්ටි වගේ හිටියට වැඩ හොදයි නේහ්..ම්ම්ම් ම්ම්
"
"
අනේ මේ.."
"හරි හරි නංගා.මන් යන්නම් ඒනම්..ම්ම්ම්"
"
දැම්ම ..."
"ඔව් ඉතිම් අම්මත් බලන් ඇති..මන් දවසක එන්නම්කෝ ආයෙත් ඇවිත් යන්න.
"
කෙසේ හෝ සදේශ් තම නිවස බලා ගියා."හෙලෝ...අයියේ කියන්න."
"අහ් කටුස්සි..මොකද කරන්නෙ.ම්ම්ම්"
"
මේකා යකෝ මට කටුස්සි කියන්නෙ.බූරුවා."
"හරි හරි හාල්මැස්සී..."
"මරණවා හරිද මෝඩයා.
"
"අම්මෝ මැර කෙල්ලක්ද කොහෙද.
"
"අනේ යන්න අයියේ යන්න.ඔයා හොද නැහෑ.
"
"හරි හරි බෝලේ
..මන් ගත්තේ හෙට ගමනක් යමුද අහන්න.
"
"කොහෙද දුෂ්ඨ කුමාර් ඒහ්.
"
"මෙතුම් ඇහුවා හෙට කොහේ හරි යමුද කියලා.ඉතිං මන් ඔයාවත් එක්ක යන්න කියලා කතා කලේ.
"
"
අනේහ් අයියේ..ශෝයිනේ හරී මන් එන්නම්.මේ මිහිනිවත් එක්ක යමු හාද??
"
"ම්ම්ම් හරි නංගෝ..එහෙනම් යන්න ලේස්ති වෙන්න.මන් හෙට ගෙදරට එන්නම් ඔයාව ගන්න.ම්ම්ම්
"
"හරි අයියේ..උම්මා.
"
"අම්මෝ නංගී..
"