🧚🧚🧚🧚"පුහ් ඉතිම් මොකද ආ...🙄"

සදසි ඇහුවා..

😎😎😎😎"ඉන්නවකෝ ඒක මන් බලාගනම්.😏"
සදසිගේ කනක් මිරිකමින් කීවා.
මෙතුම්ද එතනින් පිටත්ව ගියා.office එකෙ වැඩ ඉවර වුන සදසී හා සදේශ් ද නිවෙස් බලා පිටත්ව ගියා.
මෙහෙම දවස් එකිනෙක හෙමින් ගෙවී ගියා.සදසිගේ තාත්තාද ලංකාවට ආවා.

📞📞📞📞📞📞📞📞📞📞📞
සදසිගේ දුරකතනය නාද විය.

🧚🧚🧚🧚"hello..ඔව් සදේශ් අයියෙ කියන්න."

😎😎😎😎"නංගි සර් ආවා නේද??"

🧚🧚🧚🧚"අහ් ඔව් අයියේ තාත්තා ආවා..මේ මේ කන්න ගෙනාපුවා නම් ඉල්ලන්න එපා හොදේ...🤭"

😎😎😎😎"අනේ යනවා පෙරේත කටුස්සි යන්න.😏"

🧚🧚🧚🧚"මොකක්..මන්ද දැන් කටුස්සි ආ..🙄ඉන්නවකෝ තමුසෙව අල්ලගන්නම් මන් බූරුවහන්සේ.."

😎😎😎😎"අල්ලයි මගෙ නගුට..🤣🤣"

ඔහු හයියෙන් හිනාවක් දාන ගමන්ම කීවා.

🧚🧚🧚🧚"🙄 අයියෝ..තාම ඔය නගුට කැපුවෙ නැද්ද ආහ්...🤦දැන්වත් ඔය වානර ගතිය ඇරිලා යන්න නැට්ට කපලා දානවා හලෝ.🤭"
ඇය නක්කලේට හිනා වෙන ගමන් කීවා

😎😎😎😎"බැයිද නංගි නගුට කපලා හදලා ගන්න ආ..😁"

🧚🧚🧚🧚"මේකා යකෝ...ඉන්නවකො ඉන්නවකො..ආය office එනකම් ඔහොම බූරූවා."

😎😎😎😎"හරි හරි නංගෝ...සර් ආවද බලන්න කතා කලේ..හරි සුද්දි එහෙනම් මන් තියන්නම්.බුදු සරණයි ..
පරිස්සමෙන් ඉන්න."

🧚🧚🧚🧚"අනේ ඔව් අයියේ තාත්තා ආවනේ...හරි දුෂ්ඨ කුමාර් එහෙනම් ඔයත් පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි ..😊"

දෙදෙනාම ඇමතුම අවසන් කලා.
එදා දවසත් හෙමින් ගෙවිලා ගියා.
සදසී රාත්‍රි ආහාරයද ගෙන කාමරයට ගියේ නිදාගන්න හිතාගෙන.
Charj වෙන්න දාලා තිබුණ 4න් එක සදසී අතට ගත්තේ යාළුවොත් එක්ක පොඩි chat එකක් දාන්න හිතාගෙන.
"යකෝ මුන් දෙන්නට විතරද මාව මතක් වෙන්නෙ.😕"
Whatsaap එකට ඇවිත් තිබුන මෙතුම්ගේ හා සදේශ් ගේ msg දුටු සදසී හිතුවා.
සදසී සදේශ් ට call එකක් ගත්තා.

🧚🧚🧚🧚"අහ් දුෂ්ඨයෝ...මොකො කරන්නෙ ඉතිම්.😁"

😎😎😎😎"අහ් සුද්දි..මොකුත් නෑ අනේ..මේ කාලා නිදාගන්න කියලා...මොකද කරන්නෙ කාලා එහෙමද ම්ම්ම්ම්"

🧚🧚🧚🧚ම්ම්ම් ඔව් මන් නම් කාලා...අම්මලා එහෙම හොදින් ඉන්නවනේ..."

😎😎😎😎"ඔව් නංගි හැමෝම හොදින්..ඔයාලා..😃"

🧚🧚🧚🧚"අපිත් හොදිම් ඉතිම්...ම්ම්ම් එහෙනම් අයියේ මන් තියන්නම් good night..
බුදු සරණයි..
පරිස්සමෙන් ඉන්න..😃"

😎😎😎😎"හරි පෙරේත කටුස්සි...good night
බුදු සරණයි ...පරිස්සමෙන් ඉන්න...😃"

🧚🧚🧚🧚"😒 අනේ යනවා යන්න මොඩයා..මන් තියනවා."
කියා ඇය 4න් එක කට් කලා.

"පිස්සියක් මහා" සදේශ් සිතා 4න් එක දෙස බලා එය පසෙකින් තබා නින්දට ගියා.

සදසීට මෙතුම්ගෙන්ද msg ඇවිත් තිබුන නිසා ඇය ඔහුටද call එකක් ගත්තා.

👼👼👼👼"අහ් නංගා කියන්න.මන් ඔයාට msg දෙක තුනකුත් දැම්මා."

🧚🧚🧚🧚"ඔව් අයියේ..ඒක තමා මං call එකක් ගත්තේ.msg කරන්න කම්මැලි වගේ හිතුන අනේ.සදේස් අයියත් කතා කලා..ඉතිම් ඉතිම්..කොහොමද මොකද කරන්නෙ ම්ම්ම්.."

👼👼👼👼නිදාගන්න කියලා හැදුවේ නංගෝ.කාලා එහෙමද දැන්."

🧚🧚🧚🧚"අනේ ඔව් අයියේ..මමත් මේ කාලා ඇදට ආවේ නිදාගන්න කියල..අහ් මේ එක නෙවෙ චොකලට් නම් මරු අහ්..😋"

👼👼👼👼"ම්ම්ම් තව ගෙදර ඉතුරු උණ ටිකක් තියෙනවා..එන දවසක ගෙනත් දෙන්නම්කෝ..."

🧚🧚🧚🧚"අනේ..😍ඒනම් ඉක්මණින්ම meet වෙමු ආ....😁"

👼👼👼👼"අනේ...chocolate පෙරේතී.."

🧚🧚🧚🧚"ඒම තමා ඉතිම්..🤭..නිදිමතයි අයියේ..ඒනම් මන් තියන්නම්...බුදු සරණයි..
පරිස්සමෙන් ඉන්න.good night ..."

👼👼👼👼"හරි නංගෝ..ඒනම් බුදු සරණයි ..පරිස්සමෙන් ඉන්න..good night කෙල්ලේ..."

සදසි 4න් එක පසෙකිම් තිබ්බේ නිදාගැනීමේ අදහසින්.
නිදාගැනීමට කියා ඇස් දෙක පියාගන්නකොටම 4න් එක vibrat වුනා ඇයට දැණුනා.
ඇය 4න් එක අතට අරගත්තේ msg එක කාගෙන්ද කියලා බලන්න.
📨 sadasi mnik.oya kawada?
Mokada karanne..mmmm

✉️ kauda me.🤔

📨 dawasaka kiyannam mnika.

✉️ ane hl meeeee..🙄kauda kiyanawada ah.

📨 man kiuwe man oyata dawasaka kiyannam.mmm hrida ethakam magen ahanna epa manika man kauda kiyala.man puluwan tharama try kalaa nango😒..eth bari una.mata oya ekka katha nokara inna ba.

✉️ 🙄..mokak..

📨 mmmm hari manika dan ehenm nida ganna.good night
Budu saranai
Parissamen inna.😍

✉️ 🙄 me hl kauda kiyanna bari nam aya mata msg karanna epa.bye

සදසී 4න් එක අතේ තියාගෙනම කල්පනා කලේ කවුද මේ කියලා.
කල්පනාව පිටම ඇයට නින්ද ගිහින්.
ඇය උදේ පාන්දරම නැගිටලා ඇදන් ඉදපු රෑ ඇදුම පිටින්ම කුස්සියට ගියා.

🧚🧚🧚🧚"අම්මේ...ගුඩ් මෝනීං😘."
ඇය මවගේ කර වටින් අත දාගෙන මවගේ මූණ ඉම්බා.

👩‍💼👩‍💼👩‍💼👩‍💼"ගුඩ් මෝනි මගෙ මැණික.
ම්ම්ම් ම්ම් යන්න ගිහින් wash එකක් දාගෙන එන්නකෝ..මන් කිරි එක හදලා තියන්නම්.😘"

මව කී පසු ඇය පිටව ගියේ wash එකක් දාගෙන එන්න.
නාගෙන අවසාන වී තවමත් වතුර බේරෙන කොණ්ඩයේ තෙත මාත්තු කර කරම ඇය කිස්සියට ආවේ තම මවටද කතා කරගෙනමයි.

🧚🧚🧚🧚"අම්මේ මගේ කිරි එක කෝ😁.."

තම දියණියගේ හඩ ඇසුණු ඇය ඉන්න තැන ඉදගෙනම සදසී දෙස බැලුවා.
ඇය ඇත්තටම ලස්සනයි😍.කළු පාට රෙද්දෙ රෝස පාට බෝල තියෙන දනිස ලගට කොට ගවුමට ඇය පුදුම ලස්සනක්.

"මගේ කෙල්ලට නම් ඇස් වහක් වදින්න එපා දෙයියනේ"😌සදසිගෙ මව සිතුවා.

🧚🧚🧚🧚"අම්මා මොකෝ මේ කන්න වගේ බලන් ඉන්නෙ🙄.කෝ මගේ කිරි එක."

👩‍💼👩‍💼👩‍💼👩‍💼"අහ් එන්න පුතේ මෙන්න☕."

සදසී ☕ කිරි එක අතට අරගෙන කුස්සියේ කොන්ක්‍රීට් බැම්ම මත ඉදගත්තා.
කතාවෙනම් කිරි එක බී අවසාන් වූ සදසී කෝපය සෝදා කාමරයට ගොස් 4න් එක ගත්තා.

📨 good morning nangi😍
📨 thama nidida ah..🤭
📨 kammali kella 😍
📨 mnik mokada karanne 😒

කවුද අනේ මේ" සදසී සිතුවා.ඇය ඒ msg වලට reply කලේ මේ ඇයට msg කරන්නෙ කවුද කියලා දැනගන්න.

✉️ kauda me kiyanawada🙄

වැඩි වේලාවක් ගතවන්නට පෙරම ඇයට reply එක ආවා.

📨 tika kalayaka iwasannako.man kiyannam edata man kuda kiyala.

✉️ mona wikarayakda me.🙄me hl aya mata msg karanna epa plzzz

📨 ane nangoo...nnga man oyata psse msg ekak danna harida.man wadata yanawa dan.bye.budu saranai..parissamen inna.😘

✉️ mmmm🤨

ඇය සදේශ් ට call එකක් ගත්තේ මේ ගැන කියන්න.
📞📞📞📞📞📞📞

🧚🧚🧚🧚"හෙලෝ අයියේ.."

😎😎😎😎" ඕ නංගි කියන්න."

🧚🧚🧚🧚අයියේ මේ number එක දන්නවද බලන්න.##-########"

😎😎😎😎"ම්ම් හරි නංගි මන් save කරගත්තා.මන් හොයලා බලන්නම්..ම්ම්ම්.ඇයි මොකො අවුල🙄."

🧚🧚🧚🧚"නෑ අයියේ msg කරනවා නම ඇහුවට කියන්නෙ නෑ🙄.දවසක කියනම්ලු."

😎😎😎😎"අපොයි එහෙමද😕...හරි සුද්දි මන් බලන්නම්කෝ..ම්ම්ම්"

🧚🧚🧚🧚"හරි අයියේ😊.ඒනම් තියන්නම් බුදු සරණයි ..
පරිස්සමෙන් ඉන්න .."

සදේශ් ඇමතුම අවසන් කර ඇය දුන්නු number එකට call එකක් ගත්තා.

😎😎😎😎"හේලෝ..."

❔❔❔❔"හෙලෝ..කවුද මේ🤔."

😎😎😎😎"ඔයා කවුද කියන්න පුලුවන්ද?"

❔❔❔❔"sry..ඔයා නේ මේකට මුලින් ගත්තේ."

😎😎😎😎"මන් සදේශ් ...මචං උඹ මගේ නංගි වගේ ඉන්න එකීට msg කරනවලු.🤨උඹ කවුද කියලා කියන්නෙ නෑලුනේ.කවුද කියලා බලන්න ගත්තේ."

සදේශ් ගේ නම ඇහුන ඔහු මදක් නිහඩ විය.

😎😎😎😎"හෙලෝ."

❔❔❔❔"අහ් ඔව්..මචං."

😎😎😎😎"ඉතිං උඹ කවුද කියනවද?"

❔❔❔❔"මචං සදේශ් ...මං සදසිට ඇත්තටම ආදරෙයි.මන් උඹට කියන්නම් කියලා හිටියේ sry මචං...ඒත් ඒකිට මාව ගැලපෙන්නෙ නෑ බං..😒"

😎😎😎😎"මේ බං මන් ඇහුවේ උඹ කවුද කියලා..මුලින් උඹ කවුද කියලා දැනගන්න මට ඕන🤨."

❔❔❔❔❔සදේශ් මන් බං."

එක පාරටම 4n එක කට් විය.

ඒත් එක්කම සදේශ් ට call එකක් ආවා.

😎😎😎😎"කියපන් මෙතුවා😊."