👩👩👩👩"හරි හරි මැණික තරහා ගන්න එපා."

මිහිනි කීවා.

😎😎😎😎"පරිස්සමෙන් බලන් යනවා නංගි.😫"

සදසීට සර්පයෙකු පෑගෙන්නට යනවා දැක්ක සදේශ් සදසිව ඇදලා අරගෙන පපුවට තුරුල් කරගත්තා.
ඒ රළු පපුවේ මහමෙරක් තරම් ආදරේ දැනුණ සදසීත් ඔහුගේ පපුවට තුරුල් වුනේ ඔහුගේ ආදරේ විදින්නට හිතන්.

මෙතුම් මිහිනි එය දැක මුහුණෙන් මුහුණ බලාගත්තා..

👼👼👼👼"🙉🙊🙈 අම්මෝහ්..මාර romantic සීන් එක ඈ..😍😍😍"

මෙතුම් කියනකොට තමයි දෙන්නටම මතක් වුනේ දෙන්නට දෙන්නව බදන් ඉන්නවා කියලා..😂😂😂

සදසී ඔහුගේ තුරුලෙන් ඈත් වී ලැජ්ජාවෙන් බිම බලා ගත්තා..
සදේශ් ද කිසිවක් කියාගත නොහැකී වූ නීසා ඔළුව කසමින් උඩ බැලුවා.

👩👩👩👩"නියම කපල් එක අහ්...😍😍😍"

👼👼👼👼"කවද්ද දැන් අපිට පාටි දෙන්නේ😋😋"

🧚🧚🧚🧚"ඒ මොකටද මෙතුම් අයියේ..🙄"

👩👩👩👩"🙈ඇයි දෙන්නගේ love එක අපි දැක්කා..😁😁දැන් ඉතිම් පාටි ඕනේ පුතේ..හරිද😁"

🧚🧚🧚🧚"මල විකාර..🙄🙉🙊🙈"

ඇය ලැජ්ජවෙන් කීවා.

😎😎😎😎"ඒක නම් ඇත්ත නංගී..මුන්ගේ මල විකාර.😏"

කවදාවත් දැනුණ නැති පිරිමි පපුවක ආදරය ඇයට සදේශ්ගෙන් දැණුනා.
තාත්තාට පස්සේ මෙහෙම ආදරයක් විදපු පලවෙනි වතාව නේද කියලා ඇයට සිතුනා.
ඇය සදේශ් ගේ පපුවට තුරුළු වෙලා හිටපු ඒ විනාඩියේ වුනත් දැනුන ඒ හැගීම,ඒ ආදරේ, සිතුවම් පටලයක් සේ ඇගේ සිත තුල ගලා යන්නට ගත්තා..

කතාවෙන්ම ඔවුන් දිය ඇල්ල ලගට ආවා.

එතන තිබූ ලස්සන ගල් පොත්තක් උඩ දෙන්නම ඉද ගත්තා.
ඔවුන් දෙදෙනා අතර දුර වියතක් තරම් වත් නෑ..ගෑවී නොගෑවී සේ ඉදගත්තේ දෙදෙනාගේම හිත් තුලා දෙදෙනා ගැනම ආදරයක් තිබුන නිසා.
මෙතුම් හා මිහිනි ඔවුන් දෙදෙනාගෙන් ඈතට ගියේ දෙන්නට තනියම ඉන්න දෙන්න හිතාන.

🧚🧚🧚🧚" බලන්නකෝ අයියේ..වතුර වැටෙන ලස්සන.😍"

😎😎😎😎"ඒක තමයි මැණික.😍"

හිත තිබුන ඒ ආදරේ සදසිට ඔහුගේ වචන වලින් දැන්නෙන්න ගත්තා.
ඒ වචන හරිම ආදරණීයයි..
ගල් පොත්ත මත තියන් හිටපු සදසීගේ අත උඩින් හෙමිට සදේශ් ඔහුගේ අත යැවුවා.
සදසී ඒ දෙස බලා හිද ඔහුගේ අත තදින් මිරිකගත්තේ ඔහු ගැන ලොකූ ආදරයක් හිතට දැනුන නිසා.

😎😎😎😎"මැණික..මට දෙයක් කියන්න තියෙනවා.😍"

🧚🧚🧚🧚"ඔව් කියන්න අයියේ මොකක්ද ම්ම් 😍"

😎😎😎😎" මැණික මන් ඔයාට ආදරෙයී..❤ ගොඩක් රත්තරං ...මට ඔයාට ආදරේ හිතුනේ ඔයා මුලින් දැක්ක දවසේ..
කොහොම වුනත් මගේ මැණික මට දැන් ඔයා නැතුව බෑ.😘😘ආදරෙයි මන් මගේ මැණිකට ගොඩාක්.."

කියමින් ඔහු ඇගේ අත තදින් අල්ලගත්තා.

🧚🧚🧚🧚"අනේ අයියේ..😍"

සදිසි සදේශ් ව බදාගෙන අඩන්න ගත්තා.

😎😎😎😎"අනේ ඇයි මැණික මේ අඩන්නේ...අනේ රත්තරං..මන් ආස නෑ ඔයාගේ කදුළු දකින්න..ඒවා දකිනකොට මට මාර වේදනයි..රත්තරනේ අඩන්නෙ නැතිව ඉන්නකෝ.😥"

සදසිගේ ඇස් වලින් වැටෙන කදුලු බිංදු සදේශ් පිහ දැම්මේ පුදුම ආදරයකින්.
ඇත්තටම ඒ වගේ ආදරයක් ලබන්න සදසී ගොඩාක් පිං කරලා.
ඒ වගේම තමයි..සදසී වගේ ලස්සන , කටකාර , අහිංසක කෙල්ලෙක්ගේ ආදරය ලබන්න තරම් සදේශ් වසනාවන්ත වුණා.

🧚🧚🧚🧚"අනේ මගේ අයියටත් මං ගොඩාක් ආදරෙයි රත්තරං...ගොඩාක්...😘"

සදසී ඔහුට තුරුළු වුණා..

සදේශ් ගේ උණුසුම් හාදුවක් සදසීගේ නලල මත තියන්න සදේශ් අමතක කලේ නෑ..🙉🙊🙈
සදසිද ඇගේ ප්‍රථම හාදුව සදේශ් ගේ නලල මත තිබ්බා.


ඉදගෙන හිටපු තැනින් නැගිටපු සදේශ්

😎😎😎😎" සදසී.....මං මගේ මැණිකට ගොඩාක් ආදරෙයි....I Love You සදසී...😍😍😍"

ඔහු හයියෙන් ගෑ ගැහුවා..
ඒ සද්දේ දෝංකාරය මුළු ඇල්ල පුරාම රැවු දුන්නා..
😍😍😍😍😍😍❤❤❤❤❤😘😘😘😘


--------------නිමි-------------------------------------
කතාව ලියන මං 🧚🧚🧚🧚🧚🧚 #හංසි.😍😍😍😍😍😍


අහ් යාළුවනේ මොකක්ද කල්පනා කරන්නේ..🤔🤔

අර සදසිට msg කලේ කවුද කියලා නේද???
අයියෝ 🤦 මන් දැන්නෙත් නෑ අනේ..🙉🙊🙈
කවුරු වුණත් මෙතුම් නම් නෙවෙයි හොදේ..
හරි හරි ඒ සදේශ් call එක ගද්දි line busy වුනේ එයා ඇතටම office call එකක තමා හිටියේ.
Msg කලේ කවුද කියලා හොයාගෙන මංම ඔයාලට කියන්නම්කෝ hikzzzzz
ඔන්න අදින් කතාව ඉවරයි ...


👼👼👼👼"ඔව් බන් මන් 4 වෙද්දි එන්නම්"

😎😎😎😎"හරි හරි බන්..එහෙනම් පරිස්සමෙන් හිටහන්..මන් තියන්නම් බුදු සරණයි ..😌"

ඇමතුම අවසන් කලා.

පසුදා පාන්දර 4 වෙනකොට මෙතුම් සදේශ් ගේ ගෙදරට ආවා..

😎😎😎😎"ගුඩ් මෝනිං මචං.😊"

👼👼👼👼"ගුඩ් මෝනිං බං..බලපන්කෝ සීතල.😬"

😎😎😎😎"ඔව් ඒක තමයි බන් මේ කාලෙට කොහොමත් සීතලයිනේ..බයික් එක ඇතුලට දාලා වරෙන් උණුවෙන් තේ එකක් බොමු.😊"

👼👼👼👼"හරි මචං."

දෙදෙනාම කිරි එකක් බී ගමන යන්න පිටත් වුණා.
සදසී ගේ ගෙදර ලගට ගිය මොවුන් දෙදෙනා හෝන් එක ගැහුවේ ඔවුන් ආ බව සදසිට අගවන්න්න හිතාගෙන.

🧚🧚🧚🧚"අම්මෙ..තාත්තේ...මන් යනවා.."

ඇය දෙන්නටම වැදලා ගමන් බෑග් එකත් අරගෙන එලියට බැස්සෙ දුන්හිද ඇල්ල බල්න්න යන්න හිතාන.

👩‍💼👩‍💼👩‍💼👩‍💼" පරිස්සමෙන් ගිහින් එන්න පුතා😊"

සදසිගේ අම්මා කීවා.
සදසී car එක ලගට ගියා.

😎😎😎😎"නගින්න පොඩ් මිස්.😍"

සදේශ් කීවා.

🧚🧚🧚🧚"රතු car කාරය..හරි අපි යමු."

මිහිනිව ගන්න හිතාගෙන ඔවුන් තිදෙනා මිහිනිලාගේ ගෙදර ගියා.මිහිනිත් දාගෙනම දුන්හිද ඇල්ල බලන්න පිටත් වුන ඔවුන් පැය 3ක් යනකොට බදුල්ලට 5km පමණ ඈතින් තිබූ දුන්හිද ඇල්ලට කිට්ටු කලා.

😎😎😎😎"සදසී මැණික..😁"

🧚🧚🧚🧚"ඕ කියන්න සදේශ් අයියේ..🤔"

😎😎😎😎"අදත් අර ඔයාට සත්‍ය ප්‍රේම බෘංගරාජයා call කරාවි නේද?"

🧚🧚🧚🧚"මොකක්...🙄..අනේ මේ ඔයත් මගෙන් අහගන්නෙ නැතුව ඉන්නවා හරිද?..
මල විකාර.😏"

මිහිනිට එක පාරටම හිනා ගියා.

😂😂😂

🧚🧚🧚🧚"දැන් මොක්ද ඔයා හිනා වෙන්නෙ.🙄"

සදේශ් ද මිහිනි සමග සිනාසුනා.

👼👼👼👼"මොකක්ද සදේශ් ඒ කතාව..අපේ සදසී නංගිට දැන් එහෙම අයත් ඉන්නවද.🤪🧐"

මෙතුම් ඇහුවා..

😎😎😎😎"ඔව් මෙතුවා..මෙයාට දැන් msg , call හෝ ගාලා ...මැණික මන් ඔයාට ආදරෙයි..මට ඔයා නැතුව බෑ..බලන්නෝන ඒ love එක."

සදේශ් , මෙතුම් , මිහිනි තිදෙනම හයියෙන් සිනාසුනා ..

🧚🧚🧚🧚"😡😠 දැන් තුන් දෙනාම මටදහිනා වෙන්නෙ.ආ..හිනා වෙනවකෝ හිනා වෙනවකෝ..මන් යනවා ගෙදර.නවත්තන්න car එක.😕😕"

ඇය එහෙම කියනකොට සදේශ් car එක නතර කලා.

😎😎😎😎"ඔන්න නංගී එහෙනම් ඔයා යන්න.😁"

🧚🧚🧚🧚"යන්න නෙවෙ ගිහින් දානවා..🙄"

😎😎😎😎"ඒ මොකටද???🙄දැන් ඔයා කීවේ යනවා කියලා..ඔන්න බැහැලා යන්න.😁"

🧚🧚🧚🧚"අනේ මේ මාව එක්ක ආවනම් ගිහින් දානවා..මගෙන් ගුටි කන්නෙ නැතුව.😬😬😬"

😎😎😎😎"එහෙම බෑනේ මැණික..😘"

🧚🧚🧚🧚"බැරි වෙන්න විදිහක් නෑනේ.ඒක ආව නම් මාව ගිහින් දාන්නත් පුලුවන් වෙන්නොන.🙄"

😎😎😎😎"😍 බෑනේ මැණික මන් ඔයා එක්ක ආවේ දුන්හිද බලන්නනේ..ඉතිම් මන් ඔයාට ඒක පෙන්නලාමයි එක්ක යන්නෙ.😘😘😘"

🧚🧚🧚🧚"අනේ යනවා...දෙන්නේ පයින් උඩින් යන්න..😏
මන් තරහයි තුන් දෙනා එක්කම..මට හිනා වෙලා..😒"

😎😎😎😎"ආදරේටනේ සුදු බෝලේ..😍"

🧚🧚🧚🧚"අනේ සදේශ් අයියේ ..මන් ඉතිම් කියන්නෙ නෑ...වෙලාවට drive කරන ගමන් ඉදියේ..නැත්ටම් බෙල්ල හිල් කරලා ලේ බොනවා.😠😡"

😎😎😎😎"අම්....බෝ..ඩ්‍රැකිවුලාගේ දුවක්ද?"

🧚🧚🧚🧚"😏 ඔව් ඇයි මොකද???🙄"

😎😎😎😎"ඇල්ලෙන් පල්ලට තල්ලු කරයිද දන්නෙ නෑ නේද මෙතුවා😂"

🧚🧚🧚🧚"😏 අනේ මේ.."

😎😎😎😎" හරි හරී ඉතිම්..කටුස්සි..😍"

🧚🧚🧚🧚"🙄විකාර."

👼👼👼👼"තරහා වෙලා වගේ..😁"

😎😎😎😎ඒකන් බලපන්කෝ මෙතුවා.😂"

🧚🧚🧚🧚"😒😕😏 ඔව් ඔව්.."

කතාවෙන් ඔවු දුන්හිද ඇල්ල තියෙන තැනට ආවා.
හතර දෙනාම car එකෙන් බැස්සෙ ඇල්ල බලන්න යන්න.

🧚🧚🧚🧚"බඩගිනි අනේ..😁"

😎😎😎😎"ඒනම් අපි කාලා යමු..😊"

🧚🧚🧚🧚"ම්ම්ම් ඒනම් මන් ගෙනාපු කෑම එක කමුද ම්ම්ම්..😁"

හතර දෙනාම කෑම එකක් කාලා ටික දුරක් ඇවිද ගියේ දුන්හිද ඇල්ල දෙසටයි.

🧚🧚🧚🧚"අනේ අත දෙන්නකෝ..."

ටිකක් උස ගලකින් ගොඩ වෙන්න බැරිව සිටි සදසී සදේශ් ට කිවා.

😎😎😎😎"😁තාම කෙල්ලෙක් අතිං අල්ලලා නෑ..ලැජ්ජයි වගේ අනේ..🤭"

🧚🧚🧚🧚"ආ ඇත්තද අනේ අයියේ මේ මගෙන් මොකුත් අහගන්න එපා..😬"

👩👩👩👩"මොකද බන් උඹලා දෙන්න හැමවෙලේම නයයි පොළගයි වගේ එල්ලෙන්නෙ..😬"

සදේශ් සදසිව අවුස්සගන්න හරිම ආසයි..
කෙල්ලට තරහා ගියාම කියවනවා අහන්න සදේශ් හුගක් කැමති.

🧚🧚🧚🧚"මෙයාට මාව තරහා ගස්සනවට වඩා වෙන වැඩක් නෑනෙ ඉතිම්.😏"

😎😎😎😎"ආදරේටනේ මැණික.😍"

සදසීගේ ඇගේ සියුම් හිරිවැටීමක් හිස සිට දෙපතුල් දක්කවා ගියා.
සදේශ් එය කිවේ අමුතුම විදිහකට..

"යකෝ මොකක්ද මන් මේ කිවුවේ..මෝඩයා...විහිලුවෙන් කියන්න ගියපු එක නේද මේ serious ම කියවුනේ."
සදේශ් සිතුවා.

🧚🧚🧚🧚"අනේ මේ..මාව මෙතනින් උඩට ගන්නවා..😕"

සදේශ් ට කීවා.

සදේශ් ඇයට අත දී උඩට ගත්තා.

😎😎😎😎"හරිද කටුස්සි දැන්.😍"

🧚🧚🧚🧚"ඔව් ඔව්..යන්.😏"

😎😎😎😎"මැට්ටී.....😍"

🧚🧚🧚🧚"😏.මන්ද මැට්ටී..ආ.."

😎😎😎😎" නැතුව වෙන කවුද ඔයා තමා🤭"

👩👩👩👩"යකෝ මුන් දෙන්නගේ love එක😂"

🧚🧚🧚🧚"මොකක්🙄..අනේ පලයන් බන් යන්න."

👩👩👩👩"හරි හරි මැණික..තරහා ගන්න එපා.."

මිහිනි කීවා.



😎😎😎😎"කියපන් මෙතුවා😊"

👼👼👼👼"මොකද බන් කරන්නෙ.මන් දැන් බන් කන්න ආවේ..මේ හෙට නිවාඩු නේද මචං.😊"

😎😎😎😎"ඔව්...යමන්ද හෙට කොහෙ හරි.😊"

👼👼👼👼"ම්ම්ම් යමන් යමන් අවුරුදු ගානකින් උඹ එක්ක ඇවිදින්න බැරි වුනා."

😎😎😎😎"එහෙනම් හෙට set වෙමුකො මචං.මන් යන්න place එකක් හොයලා උඹට හවසට call එකක් දෙන්නම්.

👼👼👼👼"ම්ම්ම් හරි මචං..උඹ කාලද දැන්.මන් කාලා එන්නම්කො.😊"

😎😎😎😎"ම්ම්ම් හරි මචෝ.පරිස්සමෙන් හිටපං."

👼👼👼👼" උඹත් මචං."

සදේශ් ඇදුමක් දාගෙන් ලේස්ති වුනේ සදසීලාගේ ගෙදර යන්න.
නිල් ඩෙමිමට කළු පාට ටී එකක් ඇන්දම කොල්ලා මාර හැන්(ඩ්)සම්.

😎😎😎😎"සර්.."
සදසිලාගෙ නිවසට ආපු සදේශ් උස් හඩින් කතා කලා.

🧚🧚🧚🧚"ඉන්න තාත්තේ.මන් බලන්නම්."
ඇය දොර ලගට ගොස් හිටගත්තේ පැමිණ සිටින්නෙ කවුද කියලා බලන්න.

🧚🧚🧚🧚"අහ් සදේශ් අයියේ එන්න."
දොර ලග හිටගෙන ඉන්න සදේශ් දුටු සදසී කීවා.

😎😎😎😎"සර් මට එන්න කිවුවේ."

👨👨👨👨"අහ් ඔව් සදේශ් අපේ අළුත් project එක ගැන කතා කරන්න එන්න කිවුවේ.පුතා සදේශ් ට බොන්න මොනා හරි අරන් එන්න."

සදසී කිස්සියට ගියේ බොන්න මොනා හරි හදන් එන්න.

🧚🧚🧚🧚"අම්මේ...සදේශ් අයියා ආවා.බොන්න මොනාද හදන්නෙ🤔."

👩‍💼👩‍💼👩‍💼👩‍💼" ෆ්‍රිජ් එකේ sunquick එකක් ඇති.ඒක හදන්න පුතා.

🧚🧚🧚🧚"අහ් හා අම්මේ..😊"
ඇය ෆ්‍රිජ් එකෙ තිබුණ sunquick බෝතලේ හදාන අරගෙන ගියා.

🧚🧚🧚🧚"ඔන්න තාත්තේ බීම්..සදේශ් අයියේ ම්ම් බොන්න."
සදසී බීම වීදුරුවක් සදේශ් ට දුන්න.

😎😎😎😎"thank you නංගි.😍"

🧚🧚🧚🧚"😁 thank you කියලා හරි යන්නෙ නෑ.කෝ කන්න මොනාද ගෙනාවෙ ම්ම්ම්ම්ම්🤔."

සදසි ඇහුවා.

👨👨👨👨"ඒ ළමයා මොනා ගේන්නද පුතා.සදේශ් ආවේ මගේ office එකේ වැඩකට.🙄"

🧚🧚🧚🧚"ඒවා මන් දන්නෙ නෑ තාත්තා..එයා ආවේ මගේ ගෙදරට..ගෙදරට එනකොට මොකුත් කන්න අරන් එන්න දන්නෙ නැද්ද ම්ම්ම්..🙄"

👨👨👨👨"අපේ ළමයට පිස්සු..සදේශ් ඔයා ඕවා ගණන් ගන්න එපා.

🧚🧚🧚🧚"එහෙම පුලුවන් ද තාත්තා.😕.අනික ඔයා ඔයා දැනගන්නෝන සදේශ් අයියේ..ඔයා දන්නෙ නැද්ද අහ් කන්න මොකුත් අරම් එන්න.😕කතා කරන්න එපා මාත් එක්ක.මන් තරහයි.😏"

ඇය සදේශ් ට ගස්සා එතනින් යන්න ගියේ ඔහුට නොපෙනෙන්න සිනාසෙමින්.

😎😎😎😎"අයියෝ නංගි..හරි හරි.මන් මොනා හරි අරගෙන එන්නම්.😒"

ඔහු ඇයට ඇසෙන්නට කීවා.

🧚🧚🧚🧚"මට එපා.ඔහේම තියාන කනවා.😏"

කියපු ඇය උඩුමහලේ ඇති ඇගේ කාමරයට දිව ගියා.

👨👨👨👨"සදේශ් ගණන් ගන්න එපා අපේ එක්කෙනා ඔහොම තමා.😊"

😎😎😎😎"දන්නවා සර්.සර් වගේම නංගිත් හරිම හොදයි.😍"

සදේශ් කීවා.
Office එකේ project එක ගැන කතා කර අවසානයේ සදේශ් යන්නට සූදානම් වුණා.

😎😎😎😎"එහෙනම් සර් මන් යන්නම්.😊"

👨👨👨👨"ඉන්න දවල් කෑමත් අරගෙනම යමු."

😎😎😎😎"අනේ ඕන නෑ සර්.අම්මත් දැන් උයලා ඇති."

🧚🧚🧚🧚😏අපෝ මෙයාගේ ලොකුකම්..මේ පණ්ඩිත නොවී කෑම ටිකක් කාලා යනවා🙄."

😎😎😎😎"මන් වෙන දවසක් එන්නම්කෝ කාලා යන්න.😛"

සදසී දෙස බලා දිව දික් කරන ගමන් කීව.

🧚🧚🧚🧚"😕 අනේ ඕන නෑ..යන්න යන්න..ආය මෙහේ එනවා එහෙම නෙවෙ...පණ්ඩිත මිනිස්සු 😏"

👨👨👨👨"අනේ දුව එහෙම කතා කරන්න එපා.සදේශ් ට වැඩත් ඇතිනේ.සදේශ් ඔයා මේ කෙල්ල කියන ඒවා ගණන් ගන්න එපා.😊"

🧚🧚🧚🧚"මන් මේ ඇත්තටම කියන්නෙ.ඔයා ආය එන්න ඕන නෑ අපේ ගෙදර කන්න.දැන් යනවා නම් යන්න.ආය මෙහේ එන්න බෑ හැබැයි😏"

😎😎😎😎"අම්මෝ හා හා එහෙනම් කෑම ටිකක් කාලම යන්නම්කෝ.😉"

සදසිගේ වදෙන් බේරෙන්න බැරි බව දන්න සදේශ් දවක් කෑමත් අරගෙනම ගෙදර යන්න තීරණය කලා.
හතර දෙනාම එකට දවල් ආහාරය ගත්තා.

🧚🧚🧚🧚"මේ සදේශ් අයියේ ලැජ්ජා වෙන්න එපා කන්න හරිද බඩ පිරෙන්න.🤭🤭"

😎😎😎😎"😏 හාකෝ."

ඔහු ඇයට විහිළුවට මෙන් රැවුවා.

🧚🧚🧚🧚"බලන්නකෝ තාත්තේ ඔයාගේ CEO ගේ දුෂ්ඨකම.😏"

👨👨👨👨"අනේහ් පුතේ ඔය ළමයා එක්ක රණ්ඩු වෙන එක නවත්තන්න.😕"

කතාවෙන් කතාවෙන්ම දවල් කෑම අරගත් ඔවුන් අයිස්ක්‍රීම්ද කා කෑම මේසෙන් නැගිටලා ගියා.
සදේශ් හා සදසී මිදුලට ගියා.

😎😎😎😎"පෙරේතී..අර ගස් ටික නම් ලස්සනයි ...😍"

🧚🧚🧚🧚"එහෙමද..🤩..ඒ මන් හදපුවා."

😎😎😎😎"බොන්සායි නේද?අපේ ගෙදරත් මන් සල්ලි වලට ගෙනාපු ගස් දෙක තුනක් තියෙනවා.ඔයා මේවා හදනවද?😍"

🧚🧚🧚🧚"ම්ම්ම් ඔව්.අර බලන්න අරක මේ ලගදි හැදුවේ ඇපල් ගහක්."

😎😎😎😎"ම්ම්ම්ම්හ්..ලස්සනයි.😍කෙල්ල නිකම් මැට්ටි වගේ හිටියට වැඩ හොදයි නේහ්..ම්ම්ම් ම්ම්🤣"

🧚🧚🧚🧚"😕 අනේ මේ.."

😎😎😎😎"හරි හරි නංගා.මන් යන්නම් ඒනම්..ම්ම්ම්"

🧚🧚🧚🧚"😒 දැම්ම ..."

😎😎😎😎"ඔව් ඉතිම් අම්මත් බලන් ඇති..මන් දවසක එන්නම්කෝ ආයෙත් ඇවිත් යන්න.😊"

කෙසේ හෝ සදේශ් තම නිවස බලා ගියා.

📞📞📞📞📞📞📞📞

🧚🧚🧚🧚"හෙලෝ...අයියේ කියන්න."

😎😎😎😎"අහ් කටුස්සි..මොකද කරන්නෙ.ම්ම්ම්"

🧚🧚🧚🧚"😕 මේකා යකෝ මට කටුස්සි කියන්නෙ.බූරුවා."

😎😎😎😎"හරි හරි හාල්මැස්සී..."

🧚🧚🧚🧚"මරණවා හරිද මෝඩයා.😕😒"

😎😎😎😎"අම්මෝ මැර කෙල්ලක්ද කොහෙද.🙄"

🧚🧚🧚🧚"අනේ යන්න අයියේ යන්න.ඔයා හොද නැහෑ.😏"

😎😎😎😎"හරි හරි බෝලේ😍..මන් ගත්තේ හෙට ගමනක් යමුද අහන්න.😊"

🧚🧚🧚🧚"කොහෙද දුෂ්ඨ කුමාර් ඒහ්.🤔"

😎😎😎😎"මෙතුම් ඇහුවා හෙට කොහේ හරි යමුද කියලා.ඉතිං මන් ඔයාවත් එක්ක යන්න කියලා කතා කලේ.😍😊"

🧚🧚🧚🧚"😍 අනේහ් අයියේ..ශෝයිනේ හරී මන් එන්නම්.මේ මිහිනිවත් එක්ක යමු හාද??😁"

😎😎😎😎"ම්ම්ම් හරි නංගෝ..එහෙනම් යන්න ලේස්ති වෙන්න.මන් හෙට ගෙදරට එන්නම් ඔයාව ගන්න.ම්ම්ම්😍"

🧚🧚🧚🧚"හරි අයියේ..උම්මා.🤭"

😎😎😎😎"අම්මෝ නංගී..😍"


😎😎😎😎"අම්මෝ නංගී..😍"

🧚🧚🧚🧚" මොකද මෝඩයෝ...මන් තියනෝ..බුදු සරණයි ..පරිස්සමෙන් ඉන්න."

😎😎😎😎"හරි කටුස්සි..බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ...😍"

සදසී මිහිනිට call එකක් ගත්තේ හෙට ගමන ගැන කියන්න.

🧚🧚🧚🧚"හෙලෝ මහිනි.."

👩👩👩👩"අහ් කෙල්ලේ...කියන්න☺️ "

🧚🧚🧚🧚"මොකද කරන්නේ ඉතිම් ආ.."

👩👩👩👩"මොකුත් නෑ සදා...ඉතිම් ඉතිම්.."

🧚🧚🧚🧚"මිහිනි සදේශ් අයියා ඒම හෙට one day trip එකක් යනවලු..අපි දෙන්නටත් එන්න කිවුවා..හෙට යමු නේද??☺️"

👩👩👩👩"අම්මට සිරි එදා ගින්දරයි 🔥 පුලුනුයි වගේ හිටපු මුන් දෙනමද මේ..🤣"

🧚🧚🧚🧚"එහෙම තමයි ඉතිං...😏"

👩👩👩👩"හරි හරි ඉතිම්..ඒකත් ජයසිරි මංගලම් කීවලු..හා හා යමුකෝ..මේ ඒක නෙවේ අර උඹට msg කරපු කෙනා හොයාගත්තද ම්ම්ම්."

🧚🧚🧚🧚"අනේ නෑ මිහිනි..ඇහුවට කියන්නෙ නෑ..සදේශ් අයියත් call කරලා.ඒත් කියන්නෙ නෑ අනේ..මල විකාර අනේ මට නම් හොද දෙකක් කියන්න හිතිලා ඉන්නෙ..😕😕"

👩👩👩👩"අනේ මන්දා බන් ඒක තමයි..මාත් උඹ කිවුව number එකට msg එකක් දැම්මා..reply කරන්නෙ නෑ බන්😕.."

🧚🧚🧚🧚"ම්ම්ම්ම් බලමුකො..බලමුකෝ..සදේශ් අයියා හොයලා දේවි.."

👩👩👩👩"අනේ උඹේ සදේශ් .😁😁😁"

🧚🧚🧚🧚"ඇයි ඉතිම්..😍අනේ යන්න ...මේ මේ හෙට එනවනේ ඒනම්.😁"

👩👩👩👩"ම්ම්ම් එන්නම් එන්නම් මැට්ටි.😍"

🧚🧚🧚🧚"ම්ම්ම් ඒනම් රෑට msg එකක් දාන්නම්කෝ..ම්ම්..බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ...😘"

👩👩👩👩"හරි මැට්ටී..බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ..😘"

📨 nangi mokada karanne mmm

සදසී මිහිනිට කතා කරලා 4න් කට් කරද්දිම msg එකක් ආවා.

✉️ ai ahnne.🙄

📨 nangi man oyata adarei.☺️

✉️ mokak..🙄

📨 ou nanngi..mata oya nathuwa inna ba.😒

✉️ me mona wikarayakda me.🙄

📨 oya godak lassanai manika.magee manikata magee lagata enna barida😍

✉️ 😕 ane me mona wikarayakda meeee.🙄 thamuse kauda kiyanawa...mata eka ekaa ekka hurathal wenna welaawak naa...mulin thamuse kauda kiyalaa innawaa.😡

📨 ai nangi ehema kiyanne.mata puluwan oyawa lassanata bala ganna.😍

✉️ ane mee magula.bye😡

ඇය number එක block කරලා දැම්මා.

📞📞📞📞📞📞

🧚🧚🧚🧚" හෙලෝ සදේශ් අයියේ ඔයා වෙලාවට ගත්තේ මන් මේ ඔයාට call එකක් ගන්න කියලා ගියේ.😕"

😎😎😎😎" ඇයි නංගෝ..මොකෝ අවුල..ඇයි හෙට එන්නෙවත් නැද්ද ම්ම්ම්ම්.😒"

🧚🧚🧚🧚" නෑ අයියේ අර මනුස්සයා🙄 ..msg කලා මන් ඔයාට ඒ ටික ෆෝවඩ් කරන්නම්කෝ."

😎😎😎😎"ම්ම්ම් හා නංගී..මේ ඔය number එක block කරන්න දැම්ම.😕"

🧚🧚🧚🧚"ඔව් අයියේ block කරා.😕"

😎😎😎😎"ඒනම් අවුලක් නෑ නංගී...මන් හොයාගන්නම්කෝ...😕"

🧚🧚🧚🧚"ම්ම්ම්ම් අයියේ.😒"

😎😎😎😎"හරි මැණික...ඒනම් හෙට උදේම මන් එනවා ඔයාව ගන්න..
4.30 වෙද්දි ලේස්ති වෙලා ඉන්න ම්ම්ම්ම්.."

🧚🧚🧚🧚"හා අයියේ..මිහිනිව ගන්නත් යන්නෝනනේ..☺️"

😎😎😎😎"හරි ඔයාව දාගෙන එයාව ගන්න යමු ☺️"

🧚🧚🧚🧚"හරි අයියේ...😍"

😎😎😎😎"හරි නංගෝ....ඒනම් බුදු සරණයි ..පරිස්සමෙන් ඉන්න කටුස්සි ...😍"

🧚🧚🧚🧚" අනේ යනවා යන්න දුෂ්ඨයා...😏..හරි හරී බුදු සරණයි ..පරිස්සමෙන් ඉන්න ..😍😍"

සදසී 4න් එක පසෙකින් තිබ්බෙ හෙට ගමනට බඩු ලේස්ති කරගන්න.

📞📞📞📞📞📞📞📞
ආයෙත් call එකක්..අදුරන්නෙ නැති number එකක් නිසා ඇය call එක answer කලේ ටිකක් වෙලා ගිහිම්.

🧚🧚🧚🧚"හෙලෝ කවුද මේ....🤔"

👻 "ඔයා මාව block කරා නේද??"

🧚🧚🧚🧚"අහ් තමුන්ද???අනේ හලෝ මේ තමුසෙට තමුසෙ කවුද කියලා කියන්න බැරි නම් ආය call කරන්න msg කරන්න එප😏😕"

👻 "අම්මෝ නංගි ලොකු සීන් නේද?මෙ මේ එච්චර ලොකු සීන් දාන්න එපා හරිද..මන් ආදරෙයිනේ මගේ මැණිකට."

ඇය ඔහු සමග call කර කර සිටියදී සදේශ් මතුම්ට call එකක් ගත්තේ හෙට ගමන් ගැන කතා කරන්න හිතාගෙන..
ඒත් ඔහුගේ 4න් එකේ line busy.

"මූ මේ වෙලාවේ කා එක්කද මල් කඩන්නෙ" සදේශ් සිතුවා..

🧚🧚🧚🧚"අනේ හලෝ මේ මන් තියනවා තමුසෙ එක්ක කතා කර කර ඉන්න වෙලාවක් නෑ මට.😡"

ඇය 4න් එක කට් කර බඩූ ලේස්ති කරන්න ගියා.

📞📞📞📞📞

👼👼👼👼"හේලෝ සදේශයා ඇයි බං call එකක් ගත්තේ..🤔"

😎😎😎😎"කා එක්කද බන් මල් කැඩුවේ.🙄උඹට කෑල්ලක්වත් set වුනාද..ආ.හරි හරි ඔහොම පලයන්කෝ...😁"

👼👼👼👼"🙄 පිස්සුද බන්...මන් මේ office එකේ call එකක හිටියේ..ඇයි බන් කොයපන්.😕"

😎😎😎😎"නෑ නෑ බන් හෙට උඹ හෙට උදේම අපේ ගෙදරට එනවනේ."

👼👼👼👼"ඔව් බන් මන් 4 වෙද්දි එන්නම්."


🧚🧚🧚🧚"පුහ් ඉතිම් මොකද ආ...🙄"

සදසි ඇහුවා..

😎😎😎😎"ඉන්නවකෝ ඒක මන් බලාගනම්.😏"
සදසිගේ කනක් මිරිකමින් කීවා.
මෙතුම්ද එතනින් පිටත්ව ගියා.office එකෙ වැඩ ඉවර වුන සදසී හා සදේශ් ද නිවෙස් බලා පිටත්ව ගියා.
මෙහෙම දවස් එකිනෙක හෙමින් ගෙවී ගියා.සදසිගේ තාත්තාද ලංකාවට ආවා.

📞📞📞📞📞📞📞📞📞📞📞
සදසිගේ දුරකතනය නාද විය.

🧚🧚🧚🧚"hello..ඔව් සදේශ් අයියෙ කියන්න."

😎😎😎😎"නංගි සර් ආවා නේද??"

🧚🧚🧚🧚"අහ් ඔව් අයියේ තාත්තා ආවා..මේ මේ කන්න ගෙනාපුවා නම් ඉල්ලන්න එපා හොදේ...🤭"

😎😎😎😎"අනේ යනවා පෙරේත කටුස්සි යන්න.😏"

🧚🧚🧚🧚"මොකක්..මන්ද දැන් කටුස්සි ආ..🙄ඉන්නවකෝ තමුසෙව අල්ලගන්නම් මන් බූරුවහන්සේ.."

😎😎😎😎"අල්ලයි මගෙ නගුට..🤣🤣"

ඔහු හයියෙන් හිනාවක් දාන ගමන්ම කීවා.

🧚🧚🧚🧚"🙄 අයියෝ..තාම ඔය නගුට කැපුවෙ නැද්ද ආහ්...🤦දැන්වත් ඔය වානර ගතිය ඇරිලා යන්න නැට්ට කපලා දානවා හලෝ.🤭"
ඇය නක්කලේට හිනා වෙන ගමන් කීවා

😎😎😎😎"බැයිද නංගි නගුට කපලා හදලා ගන්න ආ..😁"

🧚🧚🧚🧚"මේකා යකෝ...ඉන්නවකො ඉන්නවකො..ආය office එනකම් ඔහොම බූරූවා."

😎😎😎😎"හරි හරි නංගෝ...සර් ආවද බලන්න කතා කලේ..හරි සුද්දි එහෙනම් මන් තියන්නම්.බුදු සරණයි ..
පරිස්සමෙන් ඉන්න."

🧚🧚🧚🧚"අනේ ඔව් අයියේ තාත්තා ආවනේ...හරි දුෂ්ඨ කුමාර් එහෙනම් ඔයත් පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි ..😊"

දෙදෙනාම ඇමතුම අවසන් කලා.
එදා දවසත් හෙමින් ගෙවිලා ගියා.
සදසී රාත්‍රි ආහාරයද ගෙන කාමරයට ගියේ නිදාගන්න හිතාගෙන.
Charj වෙන්න දාලා තිබුණ 4න් එක සදසී අතට ගත්තේ යාළුවොත් එක්ක පොඩි chat එකක් දාන්න හිතාගෙන.
"යකෝ මුන් දෙන්නට විතරද මාව මතක් වෙන්නෙ.😕"
Whatsaap එකට ඇවිත් තිබුන මෙතුම්ගේ හා සදේශ් ගේ msg දුටු සදසී හිතුවා.
සදසී සදේශ් ට call එකක් ගත්තා.

🧚🧚🧚🧚"අහ් දුෂ්ඨයෝ...මොකො කරන්නෙ ඉතිම්.😁"

😎😎😎😎"අහ් සුද්දි..මොකුත් නෑ අනේ..මේ කාලා නිදාගන්න කියලා...මොකද කරන්නෙ කාලා එහෙමද ම්ම්ම්ම්"

🧚🧚🧚🧚ම්ම්ම් ඔව් මන් නම් කාලා...අම්මලා එහෙම හොදින් ඉන්නවනේ..."

😎😎😎😎"ඔව් නංගි හැමෝම හොදින්..ඔයාලා..😃"

🧚🧚🧚🧚"අපිත් හොදිම් ඉතිම්...ම්ම්ම් එහෙනම් අයියේ මන් තියන්නම් good night..
බුදු සරණයි..
පරිස්සමෙන් ඉන්න..😃"

😎😎😎😎"හරි පෙරේත කටුස්සි...good night
බුදු සරණයි ...පරිස්සමෙන් ඉන්න...😃"

🧚🧚🧚🧚"😒 අනේ යනවා යන්න මොඩයා..මන් තියනවා."
කියා ඇය 4න් එක කට් කලා.

"පිස්සියක් මහා" සදේශ් සිතා 4න් එක දෙස බලා එය පසෙකින් තබා නින්දට ගියා.

සදසීට මෙතුම්ගෙන්ද msg ඇවිත් තිබුන නිසා ඇය ඔහුටද call එකක් ගත්තා.

👼👼👼👼"අහ් නංගා කියන්න.මන් ඔයාට msg දෙක තුනකුත් දැම්මා."

🧚🧚🧚🧚"ඔව් අයියේ..ඒක තමා මං call එකක් ගත්තේ.msg කරන්න කම්මැලි වගේ හිතුන අනේ.සදේස් අයියත් කතා කලා..ඉතිම් ඉතිම්..කොහොමද මොකද කරන්නෙ ම්ම්ම්.."

👼👼👼👼නිදාගන්න කියලා හැදුවේ නංගෝ.කාලා එහෙමද දැන්."

🧚🧚🧚🧚"අනේ ඔව් අයියේ..මමත් මේ කාලා ඇදට ආවේ නිදාගන්න කියල..අහ් මේ එක නෙවෙ චොකලට් නම් මරු අහ්..😋"

👼👼👼👼"ම්ම්ම් තව ගෙදර ඉතුරු උණ ටිකක් තියෙනවා..එන දවසක ගෙනත් දෙන්නම්කෝ..."

🧚🧚🧚🧚"අනේ..😍ඒනම් ඉක්මණින්ම meet වෙමු ආ....😁"

👼👼👼👼"අනේ...chocolate පෙරේතී.."

🧚🧚🧚🧚"ඒම තමා ඉතිම්..🤭..නිදිමතයි අයියේ..ඒනම් මන් තියන්නම්...බුදු සරණයි..
පරිස්සමෙන් ඉන්න.good night ..."

👼👼👼👼"හරි නංගෝ..ඒනම් බුදු සරණයි ..පරිස්සමෙන් ඉන්න..good night කෙල්ලේ..."

සදසි 4න් එක පසෙකිම් තිබ්බේ නිදාගැනීමේ අදහසින්.
නිදාගැනීමට කියා ඇස් දෙක පියාගන්නකොටම 4න් එක vibrat වුනා ඇයට දැණුනා.
ඇය 4න් එක අතට අරගත්තේ msg එක කාගෙන්ද කියලා බලන්න.
📨 sadasi mnik.oya kawada?
Mokada karanne..mmmm

✉️ kauda me.🤔

📨 dawasaka kiyannam mnika.

✉️ ane hl meeeee..🙄kauda kiyanawada ah.

📨 man kiuwe man oyata dawasaka kiyannam.mmm hrida ethakam magen ahanna epa manika man kauda kiyala.man puluwan tharama try kalaa nango😒..eth bari una.mata oya ekka katha nokara inna ba.

✉️ 🙄..mokak..

📨 mmmm hari manika dan ehenm nida ganna.good night
Budu saranai
Parissamen inna.😍

✉️ 🙄 me hl kauda kiyanna bari nam aya mata msg karanna epa.bye

සදසී 4න් එක අතේ තියාගෙනම කල්පනා කලේ කවුද මේ කියලා.
කල්පනාව පිටම ඇයට නින්ද ගිහින්.
ඇය උදේ පාන්දරම නැගිටලා ඇදන් ඉදපු රෑ ඇදුම පිටින්ම කුස්සියට ගියා.

🧚🧚🧚🧚"අම්මේ...ගුඩ් මෝනීං😘."
ඇය මවගේ කර වටින් අත දාගෙන මවගේ මූණ ඉම්බා.

👩‍💼👩‍💼👩‍💼👩‍💼"ගුඩ් මෝනි මගෙ මැණික.
ම්ම්ම් ම්ම් යන්න ගිහින් wash එකක් දාගෙන එන්නකෝ..මන් කිරි එක හදලා තියන්නම්.😘"

මව කී පසු ඇය පිටව ගියේ wash එකක් දාගෙන එන්න.
නාගෙන අවසාන වී තවමත් වතුර බේරෙන කොණ්ඩයේ තෙත මාත්තු කර කරම ඇය කිස්සියට ආවේ තම මවටද කතා කරගෙනමයි.

🧚🧚🧚🧚"අම්මේ මගේ කිරි එක කෝ😁.."

තම දියණියගේ හඩ ඇසුණු ඇය ඉන්න තැන ඉදගෙනම සදසී දෙස බැලුවා.
ඇය ඇත්තටම ලස්සනයි😍.කළු පාට රෙද්දෙ රෝස පාට බෝල තියෙන දනිස ලගට කොට ගවුමට ඇය පුදුම ලස්සනක්.

"මගේ කෙල්ලට නම් ඇස් වහක් වදින්න එපා දෙයියනේ"😌සදසිගෙ මව සිතුවා.

🧚🧚🧚🧚"අම්මා මොකෝ මේ කන්න වගේ බලන් ඉන්නෙ🙄.කෝ මගේ කිරි එක."

👩‍💼👩‍💼👩‍💼👩‍💼"අහ් එන්න පුතේ මෙන්න☕."

සදසී ☕ කිරි එක අතට අරගෙන කුස්සියේ කොන්ක්‍රීට් බැම්ම මත ඉදගත්තා.
කතාවෙනම් කිරි එක බී අවසාන් වූ සදසී කෝපය සෝදා කාමරයට ගොස් 4න් එක ගත්තා.

📨 good morning nangi😍
📨 thama nidida ah..🤭
📨 kammali kella 😍
📨 mnik mokada karanne 😒

කවුද අනේ මේ" සදසී සිතුවා.ඇය ඒ msg වලට reply කලේ මේ ඇයට msg කරන්නෙ කවුද කියලා දැනගන්න.

✉️ kauda me kiyanawada🙄

වැඩි වේලාවක් ගතවන්නට පෙරම ඇයට reply එක ආවා.

📨 tika kalayaka iwasannako.man kiyannam edata man kuda kiyala.

✉️ mona wikarayakda me.🙄me hl aya mata msg karanna epa plzzz

📨 ane nangoo...nnga man oyata psse msg ekak danna harida.man wadata yanawa dan.bye.budu saranai..parissamen inna.😘

✉️ mmmm🤨

ඇය සදේශ් ට call එකක් ගත්තේ මේ ගැන කියන්න.
📞📞📞📞📞📞📞

🧚🧚🧚🧚"හෙලෝ අයියේ.."

😎😎😎😎" ඕ නංගි කියන්න."

🧚🧚🧚🧚අයියේ මේ number එක දන්නවද බලන්න.##-########"

😎😎😎😎"ම්ම් හරි නංගි මන් save කරගත්තා.මන් හොයලා බලන්නම්..ම්ම්ම්.ඇයි මොකො අවුල🙄."

🧚🧚🧚🧚"නෑ අයියේ msg කරනවා නම ඇහුවට කියන්නෙ නෑ🙄.දවසක කියනම්ලු."

😎😎😎😎"අපොයි එහෙමද😕...හරි සුද්දි මන් බලන්නම්කෝ..ම්ම්ම්"

🧚🧚🧚🧚"හරි අයියේ😊.ඒනම් තියන්නම් බුදු සරණයි ..
පරිස්සමෙන් ඉන්න .."

සදේශ් ඇමතුම අවසන් කර ඇය දුන්නු number එකට call එකක් ගත්තා.

😎😎😎😎"හේලෝ..."

❔❔❔❔"හෙලෝ..කවුද මේ🤔."

😎😎😎😎"ඔයා කවුද කියන්න පුලුවන්ද?"

❔❔❔❔"sry..ඔයා නේ මේකට මුලින් ගත්තේ."

😎😎😎😎"මන් සදේශ් ...මචං උඹ මගේ නංගි වගේ ඉන්න එකීට msg කරනවලු.🤨උඹ කවුද කියලා කියන්නෙ නෑලුනේ.කවුද කියලා බලන්න ගත්තේ."

සදේශ් ගේ නම ඇහුන ඔහු මදක් නිහඩ විය.

😎😎😎😎"හෙලෝ."

❔❔❔❔"අහ් ඔව්..මචං."

😎😎😎😎"ඉතිං උඹ කවුද කියනවද?"

❔❔❔❔"මචං සදේශ් ...මං සදසිට ඇත්තටම ආදරෙයි.මන් උඹට කියන්නම් කියලා හිටියේ sry මචං...ඒත් ඒකිට මාව ගැලපෙන්නෙ නෑ බං..😒"

😎😎😎😎"මේ බං මන් ඇහුවේ උඹ කවුද කියලා..මුලින් උඹ කවුද කියලා දැනගන්න මට ඕන🤨."

❔❔❔❔❔සදේශ් මන් බං."

එක පාරටම 4n එක කට් විය.

ඒත් එක්කම සදේශ් ට call එකක් ආවා.

😎😎😎😎"කියපන් මෙතුවා😊."