ඇය ඈයට හිමි කාමරයට ඇතුල් වීමට සිතා වීදුරු දොර ඇරගෙන ඇතුලට යනකොටම ඇය දුටු දෙයින් එතනම ගල් ගැසුනා.😲🙄....

🧚🧚🧚🧚"රතු car කාරයා...එයා මොකද මේ කාමරේ කරන්නෙ.🙄"

සදසිට කියවුනා.
සදසි දුටු ඔහුත් එක පාරම ඉදගෙන හිටි තැනින් නැගිටුනා.

😎😎😎😎"තමුන්...තමුන් මොකද මෙතන.intervew තියෙන්නෙ මේ පැත්තෙ නෙවේ.4th ෆ්ලෝ එකේ HR එකට යනවා😕."

ඔහු කීවේ ඔහු ඇය පිලිබදව කිසිත්ම නොදන්නා නිසා.
යකෝ මූ...🙄..මටම මගේ company එක ගැන කියලා දෙන්න එනවද??😕😕
සදසී සිතුවා.

🧚🧚🧚🧚"මේ හලෝ...තමුසෙ කවුද මට යන්න ඕන තැන කියන්න අහ්😕..තමුන් මොකද මෙතනට වෙලා කරන්නෙ..අහ්.."
සදසි ඇහුවා.

😎😎😎😎"මේ හලෝ මන් කවුරු වුනත් තමුසෙට වැඩක් නෑනේ...පොඩ්ඩක් වැදගත් විදිහට හැසිරෙනවා.තමුන්ගේ කතාව ඇහුවම තමුන් අපේ company එකට ගන්නෙත් නැති වෙයි.😕"
ඔහු කීවා.

🧚🧚🧚🧚"මුලින් ඔයා හරියට කතා කරනවා..තමුන් දන්නවද තමුන් කාටද කතා කරන්නෙ කියලා.🙄"
සදසී ඇහුවේ ඔහුගේ ඇස් දෙක දිහා බලාගෙනමයි.

😎😎😎😎"මේ හලෝ...තමුන් කවුරු උනත් මට අදාල නෑ...securityට කතා කරලා ඇදලා එලියට දාන්න කලින් එලියට යනවා..gooo out...😕"
ඔහු තදින්ම කීවේ සදසී කවුරුන්ද කියා හරි හැටි නොදන්නා නිසයි.

🧚🧚🧚🧚"මොකක්....මාව එලියට ඇදලා දාන්න ඔයා..🤭."
සදසි සිනාසුනා.

😎😎😎😎"මේ මට තමුන් එක්ක හුරතල් වෙන්න වෙලාවක් නෑ.මට මෙතන වැඩ තියෙනවා.දැන්වත් එලියට යනවා."
ඔහු කීවා.

🧚🧚🧚🧚" මේ හලෝ..මමත් ආවෙ මෙතන වැඩට තමා.තමුන්ට මෙතන වැඩක් නෑනේ...කොයි මේකේ CEO කවුද??🤔අහ් සදේශ් වික්‍රමසිංහ."

සදසිට නම අමතක වුනත් CEO ගේ table එක මත තිබු නම දැක ඔහුගෙන් ඇහුවා.

😎😎😎😎"තමුන් මොකටද මාව හොයන්නෙ.ඇයි මොකද වෙන්න ඕන🙄."
ඔහු කීවා.
ඔව් ඔහු තමයි OE Company එකේ CEO.
CEO සදේශ් වික්‍රමසිංහ.වයස අවුරුදු 23ක් වූ ඔහු කඩවසම් සිත් ගන්න සුළු පුද්ගලයෙක්.

🧚🧚🧚🧚" What..🙄...then..... Are you the CEO here?"
සදසී ඇසුවේ පුදුමයෙන්...

😎😎😎😎"yes.....What do you want now?😎"
සදේශ් ඇසුවා.

🧚🧚🧚🧚"I don't need anything from you..I am Amal Dewapriya's daughter😍 ..... Sadasi Uttara Devapriya....😏
Today onwards I'm the incharge here because my father went abroad. I think you already know that.😏 I would really appreciate if you can help me😏😏😏"

සදසි කීවා.

😎😎😎😎"what...his daughter🙄..."
සදේශ් පුදුමයෙන් ඇහුවා.

🧚🧚🧚🧚"ඔව් මන් සදසී..හරි දැන් ගිහින් වැඩ පටන් ගන්න.හරිද?🤭"

ඇය කීවා.
මේ මොංගලි එක්කද දැන් මන් වැඩ කරන්නෝන 😖 සදේශ් සිතුවා.
කෙසේ හෝ එදින office එකේ වැඩ වලින් ගත වී ගියා.
මෙසේ හැමදාම සදසී සුපුරුදු ලෙස office එකට ගියා..
දැන් නම් සදසී සදේශ් දෙන්න ටිකක් හොද වෙලා.

🧚🧚🧚🧚"hellow....අපේ room එකට tea දෙකක් ගේන්න."
සදසී සදේශ්ටත් එක්කම tea එකක් ගෙන්නුවා.

🧚🧚🧚🧚"සදේශ් ඔයා tea බොනවනේ..ඔන්න මන් ඔයාටත් එක්කම tea එකක් ගෙන්නුවා."

සදසි කීවා.

😎😎😎😎"අහ් හරි thank you දැන් නම් tea එකක් තිබ්බා නම් හොදයි තමා.🙂"
සදේශ් ඇයට ස්තූති කලා.
දෙදෙනා කතා කර කර සිටියදී කෙනෙක් ඇවිත් දොරට තට්ටු කලා.පැමිණ සිටින පුද්ගලය දුටු සදේශ් නැගිටලා ගිහින් ඔහුට අතට අත දී බදා ගත්තා.

😎😎😎😎"මචං...වරෙන් වරෙන් ඉදගනිම්කො ඉතිම්.🙂"

සදසී සියල්ල බලා සිටියා පමණි.

👼👼👼👼"ඉතිං මචං කොහොමද....දැක්කෙත් අවුරුදු දෙකකට පස්සෙනෙ.😒"
ඔහු කීවා.

😎😎😎😎"අහ් සදසී මේ මෙතුම් විනොද්.
එතකොට මෙතුවා මේ ඉන්නෙ සදසි උත්තරා ...ඒ කියන්නෙ මේ company එක අයිති කාරයාගේ එකම දු සිගිත්ත...
උඹ නම් මෙයා එක්ක වැඩිය කතාවට යන්න එපා මේය හරි වසයි..වචනයක් වැරදුනොත් උඹව හොම්බෙන් යවයි.උඹ මන් වගේ නෙවේ උඹ හෙන අහිංකයනෙ.
ඔව් නංගි මූ නම් ඇල් වතුරත් නිවලා බොන්නෙ.😂"
සදේශ් කීවේ විහිළුවෙන්.

👼👼👼👼"අනේ පලයං බං...උඹ නම්..😏🙄"
ඔහු කීවා..ඔහු නමින් මෙතුම් විනෝද්.මෙතුම් අධ්‍යාපනය සදහා අවුරුදු දෙකකට රට ගිහින් මෙහෙ ඇවිදින් දැන් දවස් 5ක් විතර වෙනවා.

👼👼👼👼"මිස් මෙන්න එහෙනම් ඔයා මේවා තියාගන්න."
ඔහු අත තිබුන ලොකු chocolate මල්ලක් සදසී අතට දුන්නා.

🧚🧚🧚🧚"අනේ chocolate 😍..thank you මෙතුම් ඔයාට..but ආය මට මිස් කියන්න එපා.මන් සදසී මට සදසී කියලා කතා කරන්න."

සදසී කීවේ chocolate මල්ල අතට ගන්න ගමන්මයි.

😎😎😎😎"😕 යකෝ උඹ දැන් මට ගෙනාවේ මොනවද?🙄"

සදේශ් ඇසුවේ මෙතුම් ගෙනා සියල්ලම මෙතුම් සදසී අතට දුන් නිසා.

👼👼👼👼"අනේ මචං මං දන්නෙ නෑනේ මෙතන ඉන්නෙ කවුද කියලා.ඉතිං මං වැඩිය මොකුත් ගෙනාවෙ නෑ.මං හෙට උඹට අනිවාරෙම්ම මොනා හරි ගෙනත් දෙන්නම් හරිද ම්ම්ම්..🙂"

මෙතුම් කීවේ සදේශ් ගේ බෙල්ල වටේ අතක්ද දමමින්.

😎😎😎😎"අනේ පලයං යන්න.😏😏"

සදේශ් මෙතුම්ගේ හිසට පහරක් ගහන ගමන් කීවා.

🧚🧚🧚🧚"දැන් ඉතිං මෙතුම් අයියටත් tea එකක් oder කරමු නේද..ඉන්න මන් call එකක් දෙන්නම්🙂."
සදසී කතා කර තවත් tea එකක් ගෙන්වා ගත්තා.
තිදෙනා සුහද කතාවක යෙදුනා.

👼👼👼👼"එහෙනම් මං යන්නම් බං.."
මෙතුම් කීවේ නැගිටින ගමන්.

🧚🧚🧚🧚"අයියෝ දැම්ම යන්නෙ..හවස් වෙලා අපිත් එක්කම යමු."
සදසී කීවා.

👼👼👼👼"අනේ බෑ නංගි.අම්මා බලන් ඇති මන් ඉක්මණින් එනවා කියලා ආවෙ.

මෙතුම් කිවේ සදේශ් දෙසද බලන ගමන්.

😎😎😎😎"අනේ ඔව් ඔව් මූ අම්මගේ කීකරු පුතණ්ඩියානේ...😂"

සදේශ් කියමින් සිනාසුනා.

🧚🧚🧚🧚"අනේ එහෙම තමා අම්මට ආදරේ පුතාලා නේද අයියේ."
සදසි මෙතුම්ගේ පැත්තට කතා කලා.

😎😎😎😎"මේ ඔයාට මෙතුම් ගියාම මාත් එක්ක තමා මේකේ ඉන්න තියෙන්නෙ හරිද?😏"

සදේශ් කීවා.

🧚🧚🧚🧚"පුහ් ඉතිම් මොකද අහ්..🙄."